පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි.. සෞඛ්‍ය තත්වය අයහපත්…

June 23, 2017 at 5:30 pm | lanka C news
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි.. සෞඛ්‍ය තත්වය අයහපත්…

අයහපත් සෞඛ්‍ය තත්වය මත තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වන බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇත.

 

103 views

16 Comments to “පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි.. සෞඛ්‍ය තත්වය අයහපත්…”

  1. නොදුටු යමපාලනයටා කඩේ ගොස් බොරු කියන්නන් හට කර්මය පඩිසන් දීම ඕංක තමයි උත්තරේ??????

  2. බොරු කීමට සුලු විරමයක් පොඩ්ඩක් කියනවද කවුද කට කැපුවෙ කියලා???????????

Main News