පොලිස් මුර දමාගෙන එජාප ප‍්‍රතිසංවිධානය අවසන් කරයි.. නායක රනිල්.. උප නායක රවි.. නියෝජ්‍ය සජිත්..

April 26, 2018 at 6:48 pm | lanka C news
පොලිස් මුර දමාගෙන එජාප ප‍්‍රතිසංවිධානය අවසන් කරයි.. නායක රනිල්.. උප නායක රවි.. නියෝජ්‍ය සජිත්..

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව විසින් පක්‍ෂයේ තනතුරු සදහා යෝජනා කරන ලද සියල්ල සදහා එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මෙම තනතුරු සදහා සියළු නම් කමිටුව වෙත යෝජනා කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.

පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, උප නායක රවි කරුණානායක යන තනතුරුවල කිසිදු වෙනසක් සිදු නොවීය.

අද කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැතෙද්දී සිරිකොත ඉදිරිපිට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදා තිබින.

16 views

5 Comments to “පොලිස් මුර දමාගෙන එජාප ප‍්‍රතිසංවිධානය අවසන් කරයි.. නායක රනිල්.. උප නායක රවි.. නියෝජ්‍ය සජිත්..”

  1. ත්‍රිවිල් මරුවා says:

    අද දහවල් හා උදේ බෙල්ලන්විල බොරලැස්ගමුව පිළියන්දල පාර කෝට්ටේ පාරවල් වල පාර්ලිමේන්තු පාර නාවින්න පාර ආදී මේ පාරවල් සහ ප්‍රදේශ සියල්ලගේම එස්ටීඑෆ් බටයන් සහිත වාහන එහා මෙහා ගියා අපි හිතුවේ කවුරු හරි නායකක් පාරේ යනවා ඇති කියල .එහෙනම් එක තමයි මේ කෙස් එක

  2. සොත්ති උපාලි says:

    අප්‍රධාන නායක
    අනුනායක- නායක
    අමතර නායක
    දෙවන නායක
    අතුරු නායක
    ද්විතීයක නායක
    තෘතීය නායක
    ගොං හැත්ත , මේක අර කොටියාව උගුලෙන් ලිහුවාට පස්සේ වෙන එක වගේ තමා . ඔය පීචමා ඕක දාලා යන්නේ නෑ . කෝට් එක ඇඳන් වෙන කොහේ යන්නද ? හෙට අනිද්දා පැරදුණාම . අමෙරිකාවට ගිහිල්ලා ආයෙත් කේලම් කියනවා මිසක් ඩයසිපෝරාවට

  3. Gayantha says:

    Niyamai. Ilaga chande pohottuwata gemak nai.

  4. Nim says:

    JAYA NIYATHI. … JAYA NIYATHI
    POHOTTUWA TA
    KOHOMATH JAYA
    NIYATHA MY.

  5. silva says:

    අප්‍රධාන නායක
    – නායක
    අමතර නායක
    දෙවන නායක
    අතුරු නායක
    ද්විතීයක නායක
    තෘතීය නායක
    ranil ..ranil….ranil..ranilmai

Main News