පොලිස් මූලස්ථාන සේවකයාට මං ගැහුවෙ නෑ.. ඇල්ලුවා විතරයි..
September 7, 2017 at 10:24 pm | lanka C news
පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ රාජකාරී කරන නිලධාරියාට තමන් පහර නොදුන් බවත් සිදු කලේ අල්ලා ගැනීමක් පමණක් බවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.
එම අවස්ථාවේ ජාතික ගීය, පොලිස් ගීතය ගායනා කරන අවස්ථාව බවත් තමන් සිදු කලේ ඔහුගෙන් ඒ ගැන විමසීම බවත් පොලිස්පතිවරයා කියා සිටියේ සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහන හා අදහස් පල කරමිනි.
I think he is a follower of Mervin Silva.though he didn’t beat the man , the man gave a thundering to him-self.