පොලිස් මූලස්ථාන සේවකයාට මං ගැහුවෙ නෑ.. ඇල්ලුවා විතරයි..

September 7, 2017 at 10:24 pm | lanka C news
පොලිස් මූලස්ථාන සේවකයාට මං ගැහුවෙ නෑ.. ඇල්ලුවා විතරයි..

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ රාජකාරී කරන නිලධාරියාට තමන් පහර නොදුන් බවත් සිදු කලේ අල්ලා ගැනීමක් පමණක් බවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

එම අවස්ථාවේ ජාතික ගීය, පොලිස් ගීතය ගායනා කරන අවස්ථාව බවත් තමන් සිදු කලේ ඔහුගෙන් ඒ ගැන විමසීම බවත් පොලිස්පතිවරයා කියා සිටියේ සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහන හා අදහස් පල කරමිනි.

65 views

14 Comments to “පොලිස් මූලස්ථාන සේවකයාට මං ගැහුවෙ නෑ.. ඇල්ලුවා විතරයි..”

  1. Donald I Wil says:

    According to you people can’t break the law but can bend the law. Did you break the law or did you bend it this time?

    • ඇල්ලුවා විතරයි says:

      අනේ ඉතින් පොලිස්පතියා භවනා කරල අල්ලන විදිය ඒක. අපි වරද්දල තේරුන් අරන් තියන්නෙ.

  2. ගැහුවෙ නෑ.. ඇල්ලුවා විතරයි says:

    පොලිස්පති පොලිස් මූලස්ථාන සුළු සේවකයෙකුට පහර දීලා.. පොලිස් නිලධාරිනියෙකුට දුෂණය කරන බවට තර්ජනය කරලා..[Video]

    http://lankacnews.com/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F/

    • නෝනාගෙ අතින් අල්ලනෙත් එහෙම වෙන්නැති.
      අනේ කුජිත ලංකාවෙ කිසිම IGP කෙනෙක් ඔය වගේ පිචං වුනේ නෑ.
      තමාට කොහොම වෙතත් තනතුරේ ගෞරවය රැකිය යුතුයි.

    • නෝනාගෙ අතින් අල්ලනෙත් එහෙම වෙන්නැති.
      අනේ කුජිත ලංකාවෙ කිසිම IGP කෙනෙක් ඔය වගේ පිචං වුනේ නෑ.
      තමාට කොහොම වෙතත් තනතුරේ ගෞරවය රැකිය යුතුයි.

  3. පලිස් පොති says:

    අම්මපා ඇත්ත. මම ඇල්ලුවා විතරයි. අරකා මට මුකුත් කලේ නැහැ නේ. අනේ ඉතින් ඔබ තුමා හැම එකම අල්ල..අල්ල…යනවද? දෙනවද?

  4. nilu says:

    Lokkanta sewakayo-sewikawo allanda puluwanda? Danne nathi nisai ahanne. mama wada karana thanath sewikawo innawa kiyana deya nokarana. Pujith please kiyanna mata waha.

  5. Lolla says:

    අපින0 දැක්කේ අත ගානව……..Charlie Chaplin

  6. Boo says:

    කොතනින්ද අනේ ඇල්ලුවේ? පුද්ගලික තැනකින්ද ?

    එතකොට ඒ මනුස්සයත් ඔයාව ඒ විදිහටම අල්ලුවනං ඔයාට ප්‍රශ්නයක් නැද්ද?

    පොලිස්පති කිවුවම අපි හිතන්නේ විනය අතින් අග තැන්පත් කියල, නැතුව විනය තකා ගොන් වැඩ කරන, ගැලරියට චූන් වැඩ කරන, තුට්ටු දෙකේ පල් මෝඩයෙක් කියල නෙමෙයි හලෝ.

  7. Lolla says:

    පෙම් රැල්ලක් දාල නේද ඉන්නේ …….?

  8. Lapaya says:

    Gedarath karanne allana ekayi. Athagana ekayi witharayi. Me anduwe hogadenek oka witharak karana nisane daru pala naththe. Ha boruda.?

  9. Police Kolamaa says:

    Rajya sekayekuta atha thiyanne kaatawath aithiyak ho balayak naha. Eka neethivirodi kriyawak saha rajya sewayata karana aphaasayak. Meyata wiruddawa vinaya kriyamargayak gatha yuthui. Meka mokakda navy commander kunuharupen banala bellen alluwath oya yasata inne usas veemakuth deela.

  10. Kings says:

    අල්ලන එකත් එක කලාවක් තමයි. ඔහොම අල්ල අල්ල ගියාම අන්තිමට වෙන දේ හිතා ගන්නත් බැරි වෙයි. මෙහෙමත් ලැජ්ජ නැති පොලිස්පති. කතා කලොත් ලෙඩක්.

Main News