පොලිස් ලොක්කෙක් අසල්වැසියාගේ නිවසට පැන තැන තැන මලපහ කරලා.. වැඩ තහනම්..

October 2, 2021 at 3:00 pm | lanka C news
පොලිස් ලොක්කෙක් අසල්වැසියාගේ නිවසට පැන තැන තැන මලපහ කරලා.. වැඩ තහනම්..

තම අසල්වැසියා ගේ නිවසේ පිටතින් පිහිටි වැසිකිළිය හා ඒ අවට තැනින් තැන මුත්‍රා කර මලපහකර අප්‍රසන්න තාවයක් ඇති කළේ යැයි චෝදනා එල්ල වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනමකට ලක්කර තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ මෙසේ වැඩ තහනම් කරන ලද්දේ අනුරාධපුර තිරප්පනය පොලිසියේ රාජකාරි කරන ලද උප පොලිස් පරීක්ෂකවරයෙකු ගේ බවය.

අදාළ සැකකරු අසල්වැසියාගේ නිවසට අයුතු ලෙස ඇති වී මෙම අශෝභන ක්‍රියාව කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

දෙදෙනා අතර කලක පටන් විරසකයක් පැවසීම හේතුවෙන් අසල්වැසියා අපහසුතාවයට පත් කිරීමට මෙය කර ඇතැයි තොරතුරු හෙළි වී තිබෙන බවද පොලිසිය කියා සිටියි.

අදාළ පැමිණිල්ල අනුව උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

40,076 views

12 Comments to “පොලිස් ලොක්කෙක් අසල්වැසියාගේ නිවසට පැන තැන තැන මලපහ කරලා.. වැඩ තහනම්..”

  1. බිංකුණ්ඩා says:

    දැන් ඒ මලපහ මෙයගෙමයි කියල කොහොමද දන්නෙ. DNA ටෙස්ට් කරල බැලුවද? එහෙම නැත්නම් දැක්කද …නව.

  2. කැකිරිහේනේ බඩුලාල් says:

    ෂූවර් ඔීකා පාට පාට පාඨලිගේ ගැත්තෙක් තැන තැන ඔය වැඩෙි කරන්නේ උන් තමයි

  3. නාරිලතා says:

    දැන් කියයි සුලු පිරිසක්ගේ මෙවැනි නොමනා හැසිරීමි නිසා පොලිසියේ කීර්ති නාමයටත් හානි වෙනව කියල. අපි නොදන්න සිරි ලංකා පොලිස්………..

  4. Kalu Albot says:

    Maru! Onna Niyama RENA WIRUWEK 1

  5. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවට චන්දේ දීපු එකෙක් වෙන්න ඇති .

  6. sana says:

    jarawa kaala bokka upset welada lokkage.
    ooi ita wada hodai uniform eka adagena paare riwwa nam…

  7. මාදිවෙල උකුස්සා says:

    ජරාව කාපු ප්‍රමාණය මූ රීපු තරමින් කියතෑකි. ඔවිවට තමයි කියන්නෙ පොලිසියෙ ලොක්කො හිටගෙන කොරන කොට පොඩිඩො දුව, දුව කරනව කියල.

  8. පොඩි එකා says:

    පොලොස්සිය සහ ජරාව අතර ඇති සංසාරික බැඳීම .

  9. Jagath says:

    Rennam ko lokka.idimennata bokka..mama kunu sara ge kolla..repan mawa berala.

    • ගෞම් ඊයාරාජ් says:

      කාලකන්නි ජෙප්පො කාගෙ හරි ජරාවක් කාලා රෙන්න විතරයි උඹලා දන්නෙ

  10. 3% ට බය බයියා says:

    සජබ හරින් වගේ තැන තැන මළපහ කරන එකෙක්.

Main News