පොලිස් ලොක්කෙක් රටින් පලා යයි…

December 3, 2021 at 12:02 am | lanka C news
පොලිස් ලොක්කෙක් රටින් පලා යයි…

පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ කාර්යාලයේ එහි ස්ථානාධිපති ව සිටි පොලිස් පරීක්ෂකවරයා කිසිදු අවසරයකින් තොරව හොර රහසේ විදේශගත වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සේවය අතහැර ගියා සේ සළකා නිවේදනයක් නිකුත් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

මෙම නිලධාරියා නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව තමන් රෝගී වී ඇති බව උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක් අර විදේශගතව ඇතැයිද හෙළි වී තිබේ.

මේ හේතුවෙන් නොදන්නවා රාජකාරියට වාර්තා නොකිරීමේ චෝදනාව යටතේ සේවය අතහැර ගියා සේ සළකා නිවේදනයක් නිකුත් කර ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

110,742 views

6 Comments to “පොලිස් ලොක්කෙක් රටින් පලා යයි…”

  1. iceberg slim says:

    එල කොල්ලෙක් ,
    ගහන ගේමක් නොකියාම ගහන්න, ” ස ” ලා අදර්ශේ ට ගන්න , එද්දී file කීපයක් පන්නන් එන්ඩ … swiss වල බඩු sure ,
    ඔබ ට ජය ,

  2. බැරිසිල් says:

    උගෙ නම දාන්න බැරි තරමට බැරිසිල ශක්‍තිමත්

  3. Boo says:

    පවු ඒකාට නමක් තිබිලා නෑ. එයා මහින්දගෙ හරි ගෝටගෙ හරි මාමගෙ බාප්පගෙ යාලුවෙක්ගෙ ලේකම්වත් වුනානං මහින්දගෙ හරි ගෝටගෙ හරි නම දාලා මේ නිවුස් එක රස ගන්වන්න තිබුනා. කෝ මේ මාධ්‍ය මෙලෝ රහක් නෑනෙ.

  4. Sampath says:

    හඃ හඃ ස ෆේල්

  5. නව යොවුන් රාණි says:

    නැව ගිලෙන නිසා පුළුවන් එකා මේකෙන් පැන ගන්නවා. රජාපක්ෂලා ගේ ලැට් හෝදපූ උන් කොහොමත් දන්නවා ඉස්සරහට මේකෙන් පැන්නොත් ඇරෙන්න වෙන ගැලවීමක් නැහැ කියලා.

  6. Sombre says:

    හඃ හඃ ස ෆේල්

Main News