පොලිස් ලොක්කෙකුට ගුටි පූජාවක්.. තුවාල ලබා රෝහලේ…

March 15, 2021 at 10:00 am | lanka C news
පොලිස් ලොක්කෙකුට ගුටි පූජාවක්.. තුවාල ලබා රෝහලේ…

කුරුණෑගල වීරඹුගෙදර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ගෝනවල ප්‍රදේශයේ පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබේ.

එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බාල අපරාධ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පිළිබඳ තොරතුරු සෙවීමට තමන් එම ‍ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ පිරිසක් වට කර තමනට පහරදුන් බව උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ එම පොලිස් නිලධාරියා අනියම් බිරිඳක් හමුවීමට ගිය අවස්ථාවේ ගම්මානය පිරිසක් තරුණ පිරිසක් ඔහුට පහර දී ඇති බවයි.

36,610 views

6 Comments to “පොලිස් ලොක්කෙකුට ගුටි පූජාවක්.. තුවාල ලබා රෝහලේ…”

  1. SL says:

    පොලිසියම STF ට්‍රේනින්ග් එකකට දාන්න ඕනේ.

    මේ ලඟකදී මයිත්‍රී ගුණරත්නගේ පුතා කම්බ හොරු සෙට් එකක් බේරගන්න ගිහින් කරපු අලුගුත්තේරු වැඩෙයි ,මේකයි සිද්ධියයි වුනේ පොලිසියට තියෙන බලය නැතිකරලා ප්‍රාදේශීය දේශපාලකයින්ට පොලිසියට එහා ගියපු බලයක් දීපු නිසා .රටක පොලිසිය ඉන්න ඕනේ කොන්ද කෙලින් තියාගෙන ,අභිමානයකින්.එතකොට තමයි පොලිසියට පුළුවන් රටක් පාලනය කරන්න .

    • Leyon Ma says:

      හිහ් හිහ් හී…….! ලංකාවෙ පොලෝසිය ගැනද ඇත්තටම මේ කියන්නෙ ? හිහ් හිහ් හී…!

    • Dilan says:

      “SL” ස්තුතියි ඔබට for trying to start a constructive dialogue.

      ඒ අතරේ සමහර බූරුවෝ ඉන්නවා “හේ හී හිහී” ගාන උන්. බොහෝවිට උන් අයත් වන්නේ 3% පමණ ප්‍රමානයකටයි

    • SIRIMAL UYANE - BOC - PIMPI CHAMARA says:

      Dannawada, Ekale api giye CTB bus wala dan SVU PADA SHOW DAMMATA, HALATADI (Chillaw) ape ganige kupadi kata hanna seat allanda porakala Air-Force kollo 3 denek MATA REWENDA GAHUWA.

  2. Madugalle says:

    Policiye inne ballo godak. Minissunta sewaya karanne kapati kamen. Pujith eka wal harakek.

  3. Upul says:

    There is nothing to talk about the SL police. We all know how they behave pretty well.

Main News