පොලිස් විශේෂ කාර්ය බලකාය පිස්සන් කොටුවක් – ඇමති ෆොන්සේකා
August 3, 2018 at 10:40 am | lanka C news
පොලිස් විශේෂ කාර්ය බලකාය පිස්සන් කොටුවක් යයි වනජීවී ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා විසින් කර ඇති ප්‍රකාශය දැඩිව හෙලා දකින බව පොලිස් විශේෂ කාර්ය බලකා යුද ආබාධිත සංගමය පවසයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සංගමය සදහන් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තවේ සිටින කීර්තිමත් නිලධාරියෙකු විසින් මෙහෙයවනු ලබන විශේෂ කාර්ය බලකාය පිස්සන් කොටුවක් නොවන බවයි.
ඇමති සරත් ෆොන්සේකා විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉකුත් 19 වැනි දින පාර්ලිමේන්තුව අමතමින් යයිද නිවේදනයේ සදහන්ය.
ඒ කතාව නම් ඇත්ත මොකද ඔය පොලිස් විශේශ කාර්ය බලකාය කරන්නේ අහින්සක තරුනයෝ කීපදෙනෙක් අල්ලලා කුඩු ග්‍රෑම් 5 දාල බොරුවට හිරේ දාන එක..නියම ජවාරම්කාරයෝ පැත්තක ඉන්නේ
පිස්සන්ට අනිත් අයව පෙන්නේ පිස්සෝ විදිහට, ඕක සාමාන්‍ය දෙයක්, කලවැද්ද කියන ඒවා එච්චර ගණන් ගන්න එපා.
yako votes 5000 eragena ,ranilge puka lewa ke thama emathi, mantree kiya api piliganne netha aswela gedara gihilla security weda parliment doratuwa langa hitapan
හොද වෙලාවට 2010 ජනාධිපතිවරණයෙන් ෆොනිය පැරදුනා. බැරි වෙලාවත් කලවැද්ද ජනාධිපති උනා නම්
මූ ඉඩි අමීන්ට අන්ත වෙනවා.
සර් හමුදාපති වෙලා හිටපු කාලයේ, අම්පර දිස්ත්‍රික්කය මුදා ගැනීමේ නියතයි ජය මෙහෙයුම සිදු කලේ ඔය පිස්සන් කොටුවෙ පිස්සො ම නේද සර්?
Moo ta STF sanniyak hadila…………….waha kapu maththayek genath japakara palla.