පොලිස් වෙඩි පහරකින් හිමි නමක් අපවත් වේ.. හුංගම උණුසුම්…

January 19, 2020 at 1:28 pm | lanka C news
පොලිස් වෙඩි පහරකින් හිමි නමක් අපවත් වේ.. හුංගම උණුසුම්…

පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇති හුංගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදීය.

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදිය එලවාගෙන ගොස් ඔහු සමග වූ පොරබැදීමකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක සිටි භික්ෂුන් වහන්සේ නමක් ඉන් අපවත් වී ඇත.

යතුරුපැදිකරු හෙරොයින් ජාවාරුම්කරුවෙක් බව පොලීසිය සදහන් කරයි.

68,033 Viewers

31 Comments to “පොලිස් වෙඩි පහරකින් හිමි නමක් අපවත් වේ.. හුංගම උණුසුම්…”

  1. Gonsun says:

    Vabduranta Delipihi deela.
    8 pass Kossanta AK47 adhi thakshanika thuwakku deela

    • Janaka from Matara says:

      එහෙමයි. එහෙම මයි. මාර්ග බාධකයක් දමන විට කොස්තාපල් දෙන්නෙක් තබා, එක්කෙනාට ගඩොල් බාග පහ බැගින් දිය යුතුය​. ඔබේ බුද්ධි ප්‍රභාවය නම් ඇස් නීලංකාර කරන සුලුය​.

      • සිංහල බණ්ඩා says:

        ගොන් වහන්සෙ පොලිසියට වෙඩි තැබීමට බලය ඇත්තෙ අනෙක් පුද්ගලයා සතුව ගිනි අවියක් දුටුවොත් විතරයි. එහෙම නැත්නම් අඩුම ගානෙ ඔහු අපරාධකරුවෙකු බව හඳුනගෙනවත් තියෙන්නෙ ඕන. නැතිනම් ලුහු බැඳල අල්ල ගන්න ඕන.

        • Janaka from Matara says:

          තුවක්කු දිය යුතුද නැද්ද කියන එක එකක්. පාරවල් වල මිනිස්සු මරා දාන එක තව කතාවක්. තමුන්නැහේ සින්හල කියලා බෝඩ් ගහ ගත්තට, ඉංගිරිසි ඉස්කොලෙට වෙංඩෑ ගියේ.

          • chandimani says:

            මනුස්සයෝ, ඒ හාදයා කියන්නේ ආයුධයක් දෙන්න ඕනැ ඒ ආයුධය පාවිච්චි කරන්න දන්න කෙනෙකුට විතරයි කියන එක.. එහෙම වුනානම් මේ අහිංසක ජීවිතය අද ඉතුරුයිනෙ.

          • chandimani says:

            මනුස්සයෝ, ඒ හාදයා කියන්නේ ආයුධයක් දෙන්න ඕනැ ඒ ආයුධය පාවිච්චි කරන්න දන්න කෙනෙකුට විතරයි කියන එක.. එහෙම වුනානම් මේ අහිංසක ජීවිතය අද ඉතුරුයිනෙ….

      • Mad says:

        Weditiyanna dan netikama

  2. David Milli-banda says:

    Its an unintentional accident in the performance of duty.
    May the Soul of this Priest Rest In peace. May he attain Nibbana.

    • merata eka says:

      baiyyekge hitha niwana katha

      • නොරට එකා says:

        බොලාගෙ UNP – JVP හැත්ත 60000ක් විතර මරන කොටයි බොලාගෙ LTTE හැත්ත තවත් 60000ක් විතර මරණ කොටයි නොවැ බොලාගෙ හිත් නිවුනෙ.

    • chandimani says:

      Unintentional does not exclude the negligence.

  3. Lolla says:

    Bike ekata thiyala van ekata wadila…..ane man da….lankawe kosso…….

  4. සාධාරණ මිනිසා says:

    මේක පහුගිය ආණ්ඩු කාලේ වුණානම් තත්වේ කොහොමද අපේ හාමුදුරුවනේ ?

    • සිංහල බණ්ඩා says:

      එහෙන චතුර අල්ලිස් තුමා දෙරනෙ පඩ ඇර ඇර කක්කත් දානව මෙලාට.

      • Saman says:

        එහෙම වෙන්ඩම එපායැ, නැත්නම් උඹට කරන්ඩ රස්සාවක් නැහැනෙ.

        • ක්‍රිමිනල් says:

          ඒ කියන්නෙ චතුර කක්ක දාන එව්ව ශුද්ධ පවිත්‍ර කරන්නෙ සිංහල බණ්ඩා.

    • Boo says:

      අනේ ඒත් හාමුදුරැවො අපවත් වෙයි නේ….?

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      ඕක මොකක්ද බං, ආපු ගමන් මාදොලුවාවේ සෝභිත හාමුදුරුවන්වත් මරල දාපු එකේ.

    • ගිරවා says:

      මෙය සිතා මතාකළ දෙයක් නොවේ …වරද කුඩුකාරයන්ගේ ….එත් පොලිසිය වගකීමකින් කටයුතු කල යුතුයි අපවත්වූ ගෞරවනීය සංඝයාවහන්සේට නිවන් සැප ලැබේවා !!

  5. Nelson says:

    හොද වෙඩික්කරුවෙක්නෙ

  6. Saradiel says:

    අමා මහා නිවන් සුව අත් වේවා..!!

  7. Kon Kanis says:

    පොලිසිය ව්සින් තබන ලද 😪

  8. john the baptice says:

    මේ අය ගොන්ජගෙන් වෙඩි තියන්න පුරුදු උනා වගේ?

  9. sathya says:

    Ranil’ge Government eka thiyenakota wuna nam balanna thibuna Magalkande Sudaththa, Galagodaaththe, Elle Gunawansa, Rawana Balaya…………….. eliyata bahala kaha gahana hati

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      නෑ බං, UNP ආන්ඩුව ආපුගමන් මාදොලුවාවේ සෝභිත හාමුදුරුවන්ව මරලදාපු වෙලාවෙත් ඔය කවුරුවත් කෑ ගැහුවෙ නෑනෙ.

  10. ගල් ඉබ්බා says:

    බයික් එකට වෙඩි තිබ්බම වෑන් එකේ යන හිමියන් අපවත්වීම පිලොස් දරුවා අත්භූත බල මහිමයකින් යුත් කෙනෙකු බවට සාක්කියක් .

  11. Shayagra vashi says:

    Kari sudaththa ganaya tho koheda hangila inne??? Udgoshana karapiya pakaya

  12. upasaka says:

    kawadawath sithakin kisiwek me maranaya sidukaranne netha. unwahnseta wedi thbuweth netha. policiya rajakariya kala hithata handawetenawa. namuth policiyata banine kohomada deyyane agaurawaneeya swameen wahanseta niwan suwa pathamu

  13. D.Nimal says:

    Stop this model of Killing by Police forces. This wrong precedent by rule of authority ….Police Services.
    What is that IGP is doing?
    The Sri lanakn police services has to realized that murders and looters of UNP Regime govt has change.
    The fact is Ranil W… of UNP , MS and CBK still no longer in power of State of Lanka

    • Think Tank says:

      We still have an acting IGP appointed by the police commission established by Pacha Ranawaka etc.
      SL police force cannot be corrected until these bullshit independence commissions are abolished and a
      suitable, capable IGP is appointed.

Main News