පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනෙකු මිය යයි..

August 17, 2021 at 6:44 pm | lanka C news
පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනෙකු මිය යයි..

පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් කොල්ලකරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සූරියගම මහවැලිකඩආර හන්දියේ දී රන්මාල කොල්ල කරුවන් දෙදෙනකු සහ පොලිස් නිලධාරීන් අතර මෙම වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි.

27,428 views

18 Comments to “පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනෙකු මිය යයි..”

  1. මද්දුමරාල says:

    ආයුධ පෙන්නන සෙප්පඩ විජ්ජා කරලා, කොල්ලකාරයො කියල නිකන් ඉන්න මිනිස්සු මරල මේ පඩ ආණ්ඩුව ගොඩගන්න බෑ ඕයි.

    • සවාධීන says:

      යකෝ මද්දුමරාල, තෝ මේ හොරාගේ කල්ලියේ සාමජීකයෙක්ද?
      හොරුන්ට වෙඩිතියල මරන්න තමයි ඕන. මේ හොරා බේරිලා ගියාම අපේ බදු මුදල් වලින් තමයි මුව හොයලා නඩු කියන්න ඕන. ඒ පාර පෙරකදෝරැවො මුන් බේර ගන්නවා.ඊලගට මුන් ඊටත් වඩා දරුණු අපරාධ කරන්නේ. වැරදිලාවත් පොලිස් නිලධාරීන් මැරෑනා නම් තෝ මොකද කියන්නේ. හොරුන් ට කථා නොකර හිටපං. ආචාරය පොලිස් නිලධාරීන් ට.

      • Darshana abayakoon says:

        පොඩි පොඩි හොරු අනිවාර්යෙන් වෙඩි තියල මරන්න ඔනෙ. ලොකු ලොකු බැන්කු හොරු, සීනි හොරු, මිනීමරුවො සභාපති පුටුවලට, ජනාධිපති පුටුවලට යවන්න ඔනේ

        • වරදට දඬුවම says:

          මහ බැංකුව කඩපු එක තාම පර්යේෂණ වෙනවා.
          ඒක කියලා දුප්පත් කෙල්ලො දහ දුක් විඳලා අරගත්තු මාල කඩන එකාට වෙඩි තියපු එක වැරදියි කියන බල්ලන්ට කරන්න තියෙන්නේ ගිහින් කාගෙ හරි ටොයි ලැට් එකක් ලෙවකන්න තමයි.

    • කඩවත වීරමුණි says:

      තොපිල වගේ කාලකන්නි වහල්ලු හින්දා තමයි මේ රටවල් තාම ගෝත්‍රික ගානට වැටිලා තියෙන්නේ. මිනිස්සු න් ට නිදහසේ පාරේ බැහැලා යන්න බැරිනම්, පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර හොරු, මංකොල්ල කාරයො හුරතල් කරනවා නම් රටේ ඕන කෙනෙක් ට තුවක්කු ලයිසන් දෙන්න ඕන. එතකොට පොලිසි යන්න ඕන නැහැ පාරේදීම ඔලුව කුඩුවෙන්න තිබ්බා ම ඉවරයි.

      • මද්දුමරාල says:

        මිනිස්සු අරගෙන ගිහිල්ල, ආයුධ පෙන්නන සුරඟන කතා කියල, නීතිවිරෝධීව මිනිමරණ ඒවා උඩදාන ගමන් මට කියනවා, මම ගොත්‍රිකයි කියල. උඹලගේ ඔය පඩ ආණ්ඩුවයි, තලේබාන් කාරයොයි එක වල්ලේ පොල්. උඹලගේ ඔය පඩ ආණ්ඩුව කොච්චර ගෝත්‍රිකද කියල පෙන්නේ පොලිස්කාරයෝ මරල, මරණ දඩුවම නියම වෙච්ච එවුන් සංස්ථා සභාපතිලා කරන හැටි දැක්කම. උබ තමයි කාලකන්නි වහලා.

        • fass says:

          අන්න ඒකට UNP JVP ගෙදරට ඇවිල්ල එක්කරගෙන ගිහින් බෙල්ල කපලා ඔලුවට ඇණ ගහලා ටයර් දාලා ගිනි තියලා මැරුවේ… ඒ වගේ සදාචාර සම්පන්න වෙන්න ඕන.

        • Lawyer says:

          සාක්කි හංගලා නීතියට කොකා පෙන්නලා පැනලා යන උඹලට බුලට් එක එනකොට අමාරුයි නේද?

    • MM says:

      බුුරැ සජියත් ඔිකම කිවා.බුුරැ සජියත් ඔිකම කිවා. මුත් මාල හොරෙක් වෙන්ටැ

      • ජිල්මාට්ස් says:

        ජිල්මාල් හොරෙක්, කිඹුලො ඉන්නව, නැව් එහෙම තියෙනව, මිනී මෝරු හීනෙන් පේනවා

    • මද්දු මරාල says:

      මද්දු මරාලයො උඹ වගේ මොංගල් වලට පුළුවන් සජබ වගේ තැනක කකුස්සිය හෝදන්න යන්න

  2. Love nature says:

    යමෙක් සොරකම් කළ කල්හි ඔහු පිළිබඳ සමාජය නිතර දෙවේලේ සැකයෙන් බලනවා සේම එය මෙලොව පමණක් නොව පරලොව කරා ද ගමන් කරයි. අදත්තාදානය බහුලව කරන පුද්ගලයා මරණින් මතු අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි උපදී. ප්‍රේතයෙකු වී උපදී. මනුෂ්‍ය ආත්මයෙහි උනනත් දිළින්දෙකු වෙයි. ලැබෙන්න තියන දේ පෙනි පෙනී නොලැබෙයි. මේ ආකාරයට එහි විපාක මෙලොව පරලොව දෙකේ දීම විඳීමට සිදු වෙයි.

  3. Love nature says:

    එක්තරා දිළිඳු පවුලක පුංචි දරුවෙක් දිනක් තම පාසලේ සිසුවකුගෙන් පැන්සලක් සොරකම් කරගෙන විත් තම අම්මාට පෙන්වීය. අම්මා එය එහි වරදක් නොපෙන්වා ප්‍රශංසා කළේ ය. ටික දිනකට පසු ඔහු පැන්සල් පෙට්ටියක්ම සොරා ගෙනාවේ ය. ඒත් අම්මාගෙන් විරෝධයක් නොවීය. තවත් කාලයක් යන විට ඔහු පන්තියේ ළමුන්ගේ විවිධ උපකරණ සොරකම් කරන්නට විය. මෙසේ මෙය වර්ධනය වී මේ දරුවා ලොකු මහත් වූ කල්හි විශාල වශයෙන් සොරකම් කරන්නට විය. මේ සොරකමේ ප්‍රතිඵල වශයෙන් වරක් ඔහු සිරගත විය. එදා සිරකූඩුව ළඟට ගිය අම්මාට ඒ පුතා කීවේ අම්මේ එදා මම පැන්සල සොරකම් කළ දවසේ ඔබ එහි වරද පෙන්වා දුන්නේ නම් අද මා සිරගත නොවේ කියා ය.ඒ නිසා දරුවන් තැනීමේ දී අම්මාවරුන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බව අමතක කළ යුතු නැත.

    පෞද්ගලික යමක් සොරකම් කරනවා සේම පොදු දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම ද, සොරකමකි. රෝහල්වල ලෙඩුන් සඳහා ඇති බෙහෙත් හේත් පෞද්ගලිකව ගෙන ගොස් වෙනත් තැන්වල විකුණන්නේ ද එය ද සොරකමකි. පොදු මහජනතාව උදෙසා රජයකින් හෝ වෙන යම් ස්වේච්ඡා ආයතනයක් මගින් ලබාදෙන සම්පත් යම් පිරිසක් පමණක් භුක්ති විඳින්නේද, එයද සොරකමකි. සොරකම් කරන විට එය සතුටු සිතින් කළ ද එහි ඵල විපාක දරුණු බව, බෞද්ධ සාහිත්‍යයෙන් මනාව පහදා දී ඇත.

  4. සවි says:

    කොන්ද පණ ඇති පොලිස් නිලධාරීන් ට අපගේ ආචාරය.
    හොරා හොරාම තමයි. වැරදිලාවත් පොලිස් නිලධාරීන් ට අනතුරක් උනා නම් තමයි රටට පාඩු. මතක නේ අර මාතර නිලේකා ඵකේ අහිංසක නිර්භීත පොලිස් විරැවා. අද ඒ පවුලට කවිද ඉන්නෙ?

  5. Kimbula says:

    රෝහල් සහ බෙහෙත් හොරකම් කුණු දතා ඇරෙන්න වෙන කවුද ?

  6. Darshana abayakoon says:

    මුන් දැන ගන්න ඔනේ ඔය මාල කඩනවා වගේ දෙකයි පනහෙ වැඩ කරන් නැතුව එක්කො මහ බැංකුව කඩන්න. නැත්තම් මිනියක් මරන්න. මිනියක් වගේ මැරුවනම රටේ සංස්ථාවක සභාපති කමක් වගේ අරන් සැපේ ඉන්න තිබ්බනේ. කොහෙද ඉතින්.

  7. A person says:

    man dakka me denna passe police bike eka yanawa. Rate anith horu allannath policeya me wage unandu unanam kochchara hondada?

  8. වරදට දඬුවම says:

    රටේ එකාලගෙ හැටියට මෙහෙම නොකර බැහැ