පොලිස් වෙඩි පහරින් මිය ගිය පාතාල නායක රොහාගේ දේහය මිල අධික සුපිරි මිනී පෙට්ටියක..

September 26, 2020 at 11:20 am | lanka C news
පොලිස් වෙඩි පහරින් මිය ගිය පාතාල නායක රොහාගේ දේහය මිල අධික සුපිරි මිනී පෙට්ටියක..

ඉන්දියාවට පැන යාමට සූදානමින් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරය පහරකින් මිය ගිය පාතාල නායකයෙකු වන රත්මලාන රොහා හෙවත් හැරල්ඩ් රෝහණ සිල්වා ගේ මළ සිරුර මිල අධික මිනී පෙට්ටියක තැන්පත් කර ඇතැයි වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ එම පෙට්ටිය වටිනාකම රුපියල් ලක්ෂ 4 ක් ඉක්මවන බවයි.

ඔහුගේ පවුලේ ඥාතීන් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මල් ශාලාවකින් මෙම සුපිරි මිනී පෙට්ටියෙන් ගෙන ඇත.

ඔහුගේ දේහය මේ වන රත්මලානේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

59,183 views

15 Comments to “පොලිස් වෙඩි පහරින් මිය ගිය පාතාල නායක රොහාගේ දේහය මිල අධික සුපිරි මිනී පෙට්ටියක..”

  1. nimal says:

    මේක පල කිරීම එතරම් සදාචාරාත්මක නෑ.

  2. narada says:

    රත්තරන් පෙට්ටියක දැම්මත් වැඩක් නෑ මොහු දැන් අපායේ පැහෙනවා ඇති කරපු අපරාද වලට

  3. උක්කුං මල්ලී says:

    මෙහම පොලිසිය මීනී මරන්න ගියොත් රටට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.

    • kamal says:

      උක්කුං මල්ලී, ඇයි බොළත් මොනවහරි criminal caseඑකක් කරලද ඉන්නේ, එහෙමනම් බය වෙයන්

    • Boo says:

      ඒ නිසා පාතාල නායකයන් වෙනුවෙන් ඉදිරිපත්වීම ඔබේ යුතුකමක්.

    • ගොමයා says:

      එහෙනම් ඌට තොග පිටින් මරන්න ඉඩ ඇරල ඉන්න දෙන්න තිබ්බ. මෝඩ උක්කුවා. මුං හොදා ගොං කණු වලට. කුහක අපතයා .

    • Billa says:

      මොනවා වෙන්නද අපරාධකරුවන් වදවෙයි.

    • උක්කුං බබා says:

      ඇත්ත තමයි.කුඩු නතිවෙලාම යයි.උඹට දුකයි.

  4. නිළමේ says:

    පරම්පරා ගණනාවකට මුදල් උපයා ඇති..

  5. Malvathu Asgiri Girigoris says:

    this man killed a police sub inspector some years ago. I cannot understand how these criminals get bail. He should have been kissed several years ago. I highly commend police for killing this SOB.

  6. John the Baptist says:

    Good job, SL police! These parasites should be eliminated sooner than later.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මුගෙන් කුඩු බීපු උන් පෙට්ටි නැතුව වැලලෙද්දි මූ ලක්‍ෂ හතරක පෙට්ටියක වැලලෙනව​.කුඩු ගහන උන්ගෙන් අහන්නෙ,දැක්කද පංති පරතරය ,බීපියව් තව කුඩු.