පොලිස් ස්ථානාධිපති කොත්මලේ ජලාශයට පැන තරුණියක් බේරා ගනී.. [Video]

May 21, 2020 at 3:00 pm | lanka C news
පොලිස් ස්ථානාධිපති කොත්මලේ ජලාශයට පැන තරුණියක් බේරා ගනී.. [Video]

ඉහල කොත්මලේ ජලාශයට පැන්නේ යැයි කියන තරුණියක් (21) දින බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින් බේරාගෙන ඇත.

ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසලින් අවුරුදු 22 පමණ වයසැති මෙතෙක් හදුනාගෙන නොමැති තරුණිය ජලාශයට පැන ඇති අතර එ දුටු දුම්රිය පාලම අසලම පදිංචි අවුරුදු 32 වයසැති දෙදරු පියෙක් තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ඇත.

ජලාශය මධ්‍යයේ සිටි තරුණිය වෙත පිනා ගිය දෙදරු පියා තරුණිය ළගට ළගා විමත් සමග තරුණිය දෙදරු පියා සමග යලිත් ජලාශය තුල අතුරුදහන් වි තරුණිය ජලාශයෙන් මතු විමත් සමග තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය වෙත ළගා වි තලවකැලේ පොලිසියේ අනෙකුත් නිලධාරින් විසින් ලබා දුන් කබයක සහ ටියුබයක ආධාරයෙන් තරුණියව ගොඩට ගෙන ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇත.

විනාඩ් 10 ක් වැනි කෙටි කාලයක් තුල තරුණියව බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත් වි ඇති අතර තරුණිය බේරිමට ඉදිරිපත් වු දෙදරු පියා සොයා මේ වන විට පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් ජලාශයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටමද ඉහල ගොස් ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඉහල කොත්මලේ ජලාශයට පැන පු තරුණියක් බේරා ගැනිමට තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සමත්වෙයි

ඉහල කොත්මලේ ජලාශයට පැනපු තරුණියක් බේරා ගැනිමට දෙදරු පියෙක් අතුරුදහන් , තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා තරුණිය බේරා ගනි.ඉහල කොත්මලේ ජලාශයට පැන්නේ යැයි කියන තරුණියක් (21) දින බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින් බේරාගෙන ඇත.ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසලින් අවුරුදු 22 පමණ වයසැති මෙතෙක් හදුනාගෙන නොමැති තරුණිය ජලාශයට පැන ඇති අතර එ දුටු දුම්රිය පාලම අසලම පදිංචි අවුරුදු 32 වයසැති දෙදරු පියෙක් තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ඇත.ජලාශය මධ්‍යයේ සිටි තරුණිය වෙත පිනා ගිය දෙදරු පියා තරුණිය ළගට ළගා විමත් සමග තරුණිය දෙදරු පියා සමග යලිත් ජලාශය තුල අතුරුදහන් වි තරුණිය ජලාශයෙන් මතු විමත් සමග තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය වෙත ළගා වි තලවකැලේ පොලිසියේ අනෙකුත් නිලධාරින් විසින් ලබා දුන් කබයක සහ ටියුබයක ආධාරයෙන් තරුණියව ගොඩට ගෙන ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇත.විනාඩ් 10 ක් වැනි කෙටි කාලයක් තුල තරුණියව බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත් වි ඇති අතර තරුණිය බේරිමට ඉදිරිපත් වු දෙදරු පියා සොයා මේ වන විට පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් ජලාශයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටමද ඉහල ගොස් ඇත.

Gepostet von Neth FM am Donnerstag, 21. Mai 2020

86,608 Viewers

16 Comments to “පොලිස් ස්ථානාධිපති කොත්මලේ ජලාශයට පැන තරුණියක් බේරා ගනී.. [Video]”

  1. chitral says:

    Please employ some one who can write good sinhala

  2. Ajith says:

    He is great hero.

  3. Lakshman says:

    Hats off

  4. King Bull says:

    තරුණිය බේරගන්න හැමෝම පැනල . දෙදරු පියා බේරගන්න බල්ලෙක්වත් නෑ .

    • Alapaluwa says:

      ඉතින් ගොන් රජෝ කිය, කිය ඉන්නෙ නැතුව තෝත් පැනපියකො මිනිහව හොයා ගන්ඩ.

  5. Chinthana says:

    Think Before Jump…….. What would be his Future… Can he save his life….

  6. රසික says:

    පවු මේ මෝඩ ගෑනි බේරන්න ගිහින් අර දෙදරු පියාගෙ ජීවිතෙ අහිමි වුනා.අහිංසක දරුවන්ට දැන් තාත්තෙක් නැහැ.

    • NRS says:

      ඒක ඇත්ත තමන්ගේ ජිවිතේ වටිනාකම දන්නැති මැරෙන්න හදන කාලකන්නි මැරෙන්න දෙන්න ඔිනි, පවු අර අහිංසක මනුස්සයා, දැන් ඒ පවුලට කාගෙ පිහිටක්ද, ඒ ලමයිට තාත්තා කෙනෙක් නැතිවුනේ, නිවන්සුව ලැබෙිවා ඔබට

    • Mettha says:

      hethupala dahama kiyanne oka thamai

  7. Patriot says:

    Very good Job.. Sir…

  8. Dp says:

    Saving a life is good. But being able to swim alone is not enough.a drowning person would cling around you so tight that your swimming capabilities are no more.and both drown unless you know how to handle it.

  9. RNY says:

    ඔබතුමාට බොහොම පින් ජයවේවා. ඒවාගේම
    අර දෙදරු පියාගේ පවුලේ ටත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න. ස්තූතියි.

  10. දෙදරු පියාගේ නම මොහොමඩ් රිස්වාන් (වයස අවු.32යි). මැරෙන කොට ඒ මනුස්සයා නෝම්බි (උපවාසය).

  11. හිටන් says:

    වතුරට පනින්න කෙනෙක් නෑ, ඒ උනාට ගොඩ ඉදන් අතනින් ඇදපන්, මෙතනින් ඇදපන්, මෙහෙම කරපන් කියන්න උපදේශකයෝ ඕනෑතරම්. හිත හොඳකමට ඒ කොල්ලා ඉදිරිපත් වෙලා අන්තිමට මැරිලා ගියා. නිවන් සුව සහෝදරයා….!!!

Leave a Comment