පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබයි.. OIC හා තවත් නිලධාරින් දෙදෙනෙකු මරුට…
December 25, 2021 at 6:33 am | lanka C news
පොලීසියේ සැරයන් වරයෙකු කළ වෙඩි තැබීමක් නිසා තිරුක්කෝවිල් පොලිසියේ තිදෙනෙකු මරණයට පත්ව තිබේ.
මිය ගිය අය අතර පොලිස් ස්ථානාධිපතිවරයාද වන අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
වෙඩි තැබිමෙන් පසු එම සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානය වෙත බාර වී ඇත.
ලංකාවේ තියෙන ලොකුම ත්රස්තවාදී සංවිධානය තමයි ශ්රී ලංකා පොලිසිය. මිනීමරුවෝ ස්ත්රී දුෂකයෝ කප්පම් කාරයෝ කුඩු මුදලාලිලා අපරාධ කාරයෝ මංකොල්ලකාරයෝ ඔක්කමලා ඉන්නේ පොලිසියේ. තත්වය කොතරම් උග්රද කියනවානම් උන් උන්ම දැන් මිනි මරාගන්නවා පාතාලේ වගේ
ස්ථානාධිපති සහ ගෝලයෝ සෙට් එක අපරාධකාරයෝ ආරක්ෂා කරනවා දැකල යකා නැගල ෂොට් එක දුන්නා වෙන්න බැරිද?
මොකද ඔය වගේ වැඩක් කරන්න හේතුවක් තියෙන්න එපැයි.
Pya24ma pugalkathvayak nathuva hira karan sevaya karanna giyahama manusayekuta athivana athithaya gana ahannath deyak da
mema police sarjenwa wepan ballanna argena vanne nadda danne naha.
mema police sarjent wa hangapu wepen balanna aran yanne hadda danne naha.