පොලිස් සැරයන්වරියකට කොරෝනා.. හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සියළු දෙනා නිරෝධායනයට..

July 17, 2020 at 10:40 am | lanka C news
පොලිස් සැරයන්වරියකට කොරෝනා.. හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සියළු දෙනා නිරෝධායනයට..

පොලිස් සැරයන් වරියකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වූ බව තහවුරු වීම නිසා හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කරන සියලු නිලධාරීන්ට ස්වයං නිරෝධනයට ලක් වන ලෙස දැනුම් දී තිබේ.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් කුමාර මහතා විසින් මෙසේ නියෝග ලබා දී ඇත.

එම කාර්යාලය රාජකාරි කරන පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ වංචා විමර්ශන ඒකකයේ සියලු නිලධාරීන්ට ස්වයන් නිරෝධනය වීමට දැනුම් දී ඇත.

එමෙන්ම ආසාදිත සැරයන්වරිය සමඟ සෘජු සබඳතා පැවැත්වූ සියලුම පිරිස් සඳහා ස්වයං නිරෝධයට උපදෙස් ලබා දී ඇත.

ඔවුන් සියලු දෙනා සඳහා කොරෝනා පරීක්ෂණ අද දිනයේ සිදුකිරීමට නියමිතය.

360 views

17 Comments to “පොලිස් සැරයන්වරියකට කොරෝනා.. හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සියළු දෙනා නිරෝධායනයට..”

  1. Darshana abayakoon says:

    සමාජ පැතිරීමක් නැති නිසා බයක් නෑ. කොරොනා පරාජය කිරීමට මූලිකත්වය ගත් ජනපති, ඇගමති, සෞක්ය ඇමතිතුමියට අපගේ උපහාරය.

    • ක්‍රිමිනල් says:

      ඔව් සහතික ඇත්ත ! සෞඛ්‍ය ඇමැති තුමිය ඊයේ කියනවා , කොවිඩ්19 සමාජ පැතිරීමක් තියෙනවනං උණ ,සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස තියෙන රොගීන් රජයේ රොහල් වලට පොලීමේ එන්න ඔනලූ , එහෙම දෙයක් නැති හින්දා සමාජ පැතිරීමක් තියෙනවා කියෙන කතාව පට්ට පල් බොරුවක් ලූ. මම යොජනා කරනවා මෙවන් ස්වර්ණමය ඇදහස් ඇති අපේ සෞඛ්‍ය ඇමැතිතුමිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවේ වාඩි කරවිය යුතු බව. 🐵

    • ගම්පහ ටයිල් චමින්ද says:

      අනිවා..අපේ ස ඉන්න නිසා අපි බය නැහැ..අපි හැමදාම උදේට හැටපහේ පරිප්පු එක්ක සීයේ සැමන් කාලා ස ගේ ෆොටෝ එකට හදුන් කුරක් ගහලා තමා එළියට බහින්නේ. පන්දහෙන් ගත්ත කාර් එකට පින්සිද්ද වෙන්න කොරෝනා වලින් බේරලා පාරේ යනවා. මතු දෙව්සැප ලැබෙන්න ඕන මේ උතුමන්ට. සුවීවීට් බායීයීයී යා…

      • Covid18+ says:

        බයික් එක වෙනුවට කාර් එකක් ගන්න 2015 ආණ්ඩු මාරු කරපු එකෙක් වගේ 😛 😛

        • Narada says:

          මොවුන් ෆේස්බුක් ඡන්දදායකයින් වන අතර, ඔවුන් ක්‍රමය වෙනස් කිරීමට ඡන්දය දුන් අතර රට නිරයට ගියේය.මම හිතන්නේ දන්ත වෛද්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවේ වාඩි කරවිය යුතුයි.

    • thari baiya says:

      No way Corona is finished in Sri Lanka, Ape sir has controlled it and all lies.

    • Covid18+ says:

      බය වෙන්න එපා ඕයි. එතුමා පළවෙනි රැල්ලෙනුත් උඹලව බේරගත්තනෙ. එතුමා උඹලට මැරෙන්න දෙන්නෙ නැහැ. උඹල talks විතරක් තියෙන ජෙප්පන්වයි, සජියවයි මනින මිම්මෙන්නෙ හැමෝවම මනින්නෙ. ඕකනෙ ඔය මරු විකලෙන් දොඩවන්නෙ.

    • Jeewanee Kariyawasam , chilaw says:

      jaya jaya AKD dinawamu

  2. ක්‍රිමිනල් says:

    බයවෙන්නෙපා ! මෙම නිලධාරීනියට කොවිඩ්19 ආසාදනය වුනාට ,ඇය ගේ ආශ්‍රිතයන් හට කොවිඩ්19 වැල දිමේ සම්භාවිතාව ලංකාවේ පීසීආර් පරීක්ශන සංසන්දනය කර බැලීමේදී අතිශය අවමයි. එබැවින් කන්දකාඩූ ආශ්‍රිතයන් සියල්ල කොවිඩ්19 නෙගටිව් වූ ආකාරයට මැයගේ අශ්‍රීතයන්ද කොවිඩ්19 නෙගටිව් මට්ටමේ පිහිටා සිටිනු ඇත. ආශ්චර්යජනක සංසිද්ධියක් වන මෙය , ලෝක මට්ටමේන් පර්‍යේශන සිදුකල යුතු ක්‍රියාදාමයකී.

    • ගොඩ්ෆාදර් says:

      Ammo eekah😅

    • asanka says:

      kalakanniya uba palayan gihin doctors lata advice karapan ubata hadenna ona,ubala vage kalakianni eunta hadenna ona WHO ekath meheta hondai kiyaddi uba kauda yako kuhakaya

      • B. anthony says:

        ඈ බං ගෝත අසජකයෝ! තොට ඓාකද මෙච්චර තද වෙලා තියෙන්නෙ. මේ පාලණයේ අඩුපාඩු කියනකොට. තෝ උපන්නේ අම්මගේ අහවල් එකෙන් නෙවෙයිද? මුංට ඔච්චර කහින්න එපා. මේක මාධ්‍යයක්. තමන්ගේ පාදඩ අදහස් පාහර භාෂාවෙන් කියන එක අඩුකරපන්. නැත්නම් උඹේ අම්මත් බැණුම් අහනවා. අම්මා පව්නෙ බං.

    • හාජ්ජියාර් බිස්ලාහු says:

      👍👍 පට්ට..!

    • Ranji says:

      උඹ නේද අර පැකනිල් ගැන ගොං සජියට උපදෙස් දීපු එකා ?

    • Covid18+ says:

      හැබෑ නොවන හීන බ්‍රෝ.

  3. නිශාන්ත වර්ණසිංහ says:

    i am so so so so happy ane .. ape Champika sir will be next president … love you sri lnaka , ubala marenna apita goda yanna

  4. Bawa says:

    Meka 5 serayak repeat karala negative karanna

Main News