පොලිසියට කඩු පහර.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

October 11, 2021 at 8:40 am | lanka C news
පොලිසියට කඩු පහර.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට කඩු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඔවුන් ලද තුවාල හේතුවෙන් හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

හලාවත උඩුප්පුව ප්‍රදේශයේ ඇතිවූ මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය අවස්ථාවේ ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

ගැටුම ඇති වී ඇත්තේ රාත්‍රියේ කුකුළු ගොවිපලකට ඇතුළු වී ඇති පුද්ගලයකු සහ එහි හිමිකරුවන් අතරයි.

12,677 views

Leave a Comment

Main News