පොලිසියට දඩ ගැසිය හැක්කේ තාච්චි භාගයේ හෙල්මට්වලට පමණයි..
June 11, 2017 at 6:49 pm | lanka C news
යතුරුපැදි කරුවන්ගේ හිස්වැසුම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ගැන සිය මතය ඉදිරිපත් කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.
කවුද මේ ෆුට් සයිකල් සංගමය.
This is the time Police Junta
අද රටේ නීතියට උඩින් යන්න තියෙන පහසුම kramaya තමයි me මොකක් හරි සංවිධානයක් අටවා ගන්න එක . මේකත් එ වගෙ අටවා ගත්ත maraalayak. Prashnaya තියෙන්නේ පාලකයෝth පිස්සු ne නටන්ne. දැන් වෙලා තියෙන්නේ අවංක කිසිවෙකු නැති කමයි .පාලක th එකයි පාලිත th එකයි .
full face thahanam wu awasthawe, usawi gane gos athuru thahanam niyogayak aran, policye adhipathya nathi keru lankawe ekama sangamayai ape sangamaya. atawath gath ewata echara deyak kala hakida? idiriyedi neethiye adipathyata garu karamin policye adipathya winashakarana eka karanawamai api.
හැබැයි යාපනේ, වවුනියාවේ, මඩකලපුවේ, හෙල්මට් නැතුව ..යන්නේ