පොලිසියට බෝම්බ ප‍්‍රහාරයක්… පොලිසියෙන් වෙඩි…

October 2, 2016 at 2:10 pm | lanka C news
පොලිසියට බෝම්බ ප‍්‍රහාරයක්… පොලිසියෙන් වෙඩි…

අද පෙරවරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සැකකරුවෙකු විසින් අත්බෝම්බ ප‍්‍රහායක් එල්ල කර තිබේ.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේදී වන අතර පොලිසිය විසින් ප‍්‍රතිචාර ලෙස වෙඩි තබද්දී සැකකරු පලා ගොස් ඇත.

16,273 Viewers

One Comment to “පොලිසියට බෝම්බ ප‍්‍රහාරයක්… පොලිසියෙන් වෙඩි…”

  1. suji says:

    ඔය සේනාසිංහගෙ කාන්ඩෙ චන්ඩි පාට් දාන්නෙ මෙහෙ රැකවරන යටතේ

Main News