පොලිසියට බෝම්බ ප්‍රහාරයක්… පොලිසියෙන් වෙඩි…
October 2, 2016 at 2:10 pm | lanka C news
අද පෙරවරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සැකකරුවෙකු විසින් අත්බෝම්බ ප්‍රහායක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේදී වන අතර පොලිසිය විසින් ප්‍රතිචාර ලෙස වෙඩි තබද්දී සැකකරු පලා ගොස් ඇත.
ඔය සේනාසිංහගෙ කාන්ඩෙ චන්ඩි පාට් දාන්නෙ මෙහෙ රැකවරන යටතේ