පොලිසියට වැලි ගසා රාජිත සැගවී සිටියේ අගමැති මහින්දගේ නිවසේ…?

December 27, 2019 at 12:02 am | lanka C news
පොලිසියට වැලි ගසා රාජිත සැගවී සිටියේ අගමැති මහින්දගේ නිවසේ…?

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සැඟවී සිටියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට උවමනාවක් ඇත්තේ නම් රහස් පොලිසිය යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ දී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රහස් පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් ආණ්ඩුව විසින් රාජිත සේනාරත්න මහතා රැුකගන්නා ගමන් එම නිලධාරීන් රස්තියාදු කරවන බවද ඔහු කියා සිටියේය.

පැවති ආණ්ඩු සේම මෙම ආණ්ඩුවේ ද සිදුවන්නේ දූෂිතයන්ට දඬුවම් දීමක් නොව ජනතාවට මායාවක් පෙන්වීම බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

95,382 Viewers

63 Comments to “පොලිසියට වැලි ගසා රාජිත සැගවී සිටියේ අගමැති මහින්දගේ නිවසේ…?”

  1. nadun says:

    seeyata thunai seeyata thunai JVP Apple, pechan anura oyata veradila sahodaraya rajitha hitiye mahindage gedara nevei mahindage sarama asse, ai dannavada…………..

    • supun says:

      wijeweera sahoodaraya samanga 60 dahasak amu amuwe marapu
      batalande wadhakayaa. ptajithaya.champukaya. ekka ekathuwelaa
      gotawa. wahaama ath adanguwata ganta araliya maduredi niyooga karapu
      punchi ammage miniha.dan prasiddhiyema amma ekkath nidaa gannawa neda.
      onna jepponta giya kala dasaawa.

      • Samuel says:

        වෛශ්යාවකගේ පුත්රයෙක් ..රාජිතගේම අවලං ගෘෘප්එකේ.

    • sara says:

      3% AKD Dog get lost at least now. you wan’t get at least 3% next time.

      • Critic says:

        Absolutely correct! Now they’ve nothing to do other than fabricating stories against the Rajapaksa family.I’d think that the authorities in SL may bring something to light about his property in Ireland ,and as a result,he may face to the same fate as the so called Dentist.

  2. jeppo ratata kodivinayaki says:

    එතකොට බූරැවෝ ලංකා හොස්පිටල් කියන්නෙ මහින්දගෙ ගෙදරද?

    තොපි ජඩ ජෙප්පො තරම් කාලකන්නි කුහක ගල් මූසලයො රොත්තක් තුන් ලෝකෙම නැහැ.

    • ආදනීය ජා වි පෙ සහෝදර වරැනි ඔබ තවදුරටත් මෙි ගොබිලා වටෙි සිටින්නේ නැතුව සැබෑ නායකයෙක් සොයාගන්න ජවිපෙ 71 සහ 89 විරැවන් වලවල්වල වැලපෙනවා පකෂය බෙිරාගන්න ඉදිරියට එන්න

    • ajith silva says:

      true cussed jelous bastard with tons of illgotten gains . investigate his assets

  3. Saradiel says:

    මහින්ද අගමැති කරපු වෙලාවේ අරලියා ගහා මන්දිරේ රනිල්ව රැකගත්තේ අනුර අමතක වෙලා වගේ

  4. සුදු ජීනු says:

    මගේ ළග තියෙන මේ මයා බලයෙන් පුන්ච් අම්මට කෙලින මෙි ගල් මූසලයගෙ කටට බල්ලෙක් මලපහ කරන්න ඔීනෙ.

  5. 🤣🤣🤣🤣😥😥 says:

    රාජිතගෙ පුටුවෙ ඉඳගෙන අනුර කියවන්නේ
    චතුර පුතා අසලින් සිට දැනමුතුකම් දෙන්නේ
    ලක්‍ෂයට කොඩිය දැම්ම අනුරය බැබලෙන්නේ
    චතුර තිරරචනය අනුරට දී තාත්ත බේරන්නේ

  6. P N Ranasinghe M says:

    Muuuta pissssu

  7. බිංදු කුමාරයා says:

    මුට තියෙන්නේ රාජපක්ෂ භිතිකාව
    අරලිය ගහ මැදුරේ සිට FCID එක මෙහෙයුවේ කන්ඩායමේ එකෙක් මු

    • රතු අලියා says:

      “පැවති ආණ්ඩු සේම මෙම ආණ්ඩුවේ ද සිදුවන්නේ දූෂිතයන්ට දඬුවම් දීමක් නොව ජනතාවට මායාවක් පෙන්වීම බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.” :-
      අනුර කුමාර ඇතුලු JVP හොර තක්කඩියො අත් අඩංගුවට නොගෙන දඬුවම් නොදී ඉන්නකම් මේ ආණ්ඩුව කරන්නෙත් ජනතාව රැවටීමක් තමයි.
      විජිත හේරත් බීල රජයේ වාහනයක් එලවගෙන ගිහිල්ල හැප්පුවම, මූයි රනිලුයි එකතුවෙලා සිද්ධිය යට ගැහුවෙත් පචය කරපු විදියටම තමයි. ඒ කේස් එකෙන්ම පරීක්ෂණ පටන් ගත්තොත් හොඳයි.

  8. Pradhan says:

    මෙන්න පුංචි අම්‍මගෙ මිනිහ කට ඇරලා.දැන් මෙයා මේක දැකලා ඇතිනේ.සක්ෂියට මෙයාවත් පොලීසියට ගෙනියන්න ඕනෙ කටඋත්තර දෙන්න රාජිතයා හිටියෙ මහින්දගෙ ගෙදර මෙයාදැක්කා කියලා

  9. සුනිල් අත්තනායක says:

    Boho durata wenna puluwan mahinda hinda thamayi janathawagen prathikshepa unu Kalakanninta mathikam labune,
    Kudu Lansa, mahindanada aluthgamage, Jhonston, Pavithra,prasanna ranathunga ,gamini lokuge ,susantha punchi nilame ,wage horu,padada ,kapati ,minimaruwanta, kudu ,ethanol dealers lata amathikam labune mahinda hinda, ara horaa S B disanayake, duminda diasanayake wage patta apathayo goda yenne mahinda hinda…!!! lapaya kiyana kathawe aththak athi neda …? Paw lapaya 3% labilath thaama lajja nathuwa pora talks denawane …? JVP thopita aba saranayi ilanga chanden …!!!

  10. වස පති says:

    තෝ කට උල් කර කර පච විදිනකොට, මම හැංගිලා හිටියේ තොගෙ පුංචම්මගෙ රෙද්ද යට. 😛

  11. කොන්-දොස්තර says:

    නෑ, නෑ, කුනු දතා ඉඳල තියෙන්නේ ලපයගෙ අම්මගෙ ගෙදර. ලපය උගෙ පුංචි අම්මට කෙලනකොට, දතා උගෙ අම්මට කෙලල. කොහොම කියන්නද ඒක. ඉතින් පුරුදු විධියට උන්ගෙ බලු කෙරුවාවල් රාජපක්‍ෂ එකවුන්ට් එකට දාන්න එපැයි රටේ මිනිසුන්ට වෙන පැත්තක් පෙන්නන්න.

  12. cw says:

    This dog AKD can’t talk without mentioning a Rajapakse name. What a pathetic trend.

  13. don katugampala says:

    muta “cheeththayak ” andapalla.

  14. Alapaluwa says:

    මෙන්න මෙහෙමත් වෙන්න ඉඩ තියේවි ඉදිරියට ! දැනට නතරවෙලා සිටින Hospital එකෙන් මුදල් මත අවසරයක් ගනීවි මේම Heart operation එකට නැවත Singapore Mount Elizabeth Hospital  එකටම ගෙනියන්න අවශ්‍යයයි කියා මොකද ඔය hospital එකේ ඉන්නේ තනිකරම Indian දොස්තරලා මොකද මුගේ තිබෙන මුදල් මත කරන්න බැරිදෙයක් මුට නොමැතිබැවින් අන්තිමට මුගේ lawyers ලා උසාවියට මෝසමක් මගින් ඉල්ලා සිටීවි Singapore වලට ගෙනියන්න උසවියත් එය අනුමත කරවී එවිට මොකක්ද වන්නේ? මු ඇති තරම් කාලය කාදමාවී මුගේ වංචනිකව උපයාගත් මුදල් වලින්. එමනිසා කෙසේහෝ එවන් තැනට පත්නොවන්න ලංකාවේම තියාගන්න අවශ්‍යයයි මේ හොර දොස්තරයව.මු කර තිබෙන දේවලට මුට විඳවලා මැරෙන්න අවශ්‍ය ලංකාවෙමයි මේවගේ නරුමයෙක්. මුගේ මේ නොභිනාකමනිසා කොතරම අසරණ දුප්පත් ලෙඩුන් මියයන්න ඇත්ද? ඉතින් අපිට මේ එක කාලකන්නියෙක් ගැන දුක්වන්න අවශ්‍යද?නැ අපිට කිසිසේත් අවශ්‍ය නැත!   

    • Chinthana says:

      Its a good opportunity for lawyers to Demand Big Money to handle the Rajith’s case. Its ok .. Let’s them earn from Rajitha. But follow the principle of Law and Keep him Sri Lanka. At the same time Check any person Make petition to the Human Right Commission.

    • හරියට හරි මචෝ
      මට දැන් හිතෙනවා මුව හොයාගෙන ගිහින් මුගේ මුනට අසුචි කරන්න. අවලං පාදඩ බල්ලා

  15. Vin says:

    මාරයි. අපි විස්වාස කලා ඕන්

  16. සියට තුනක් විතරයි රැවටුනේ ගොන් රතු අලියෝ says:

    සියට තුනක් විතරයි රැවටුනේ ගොන් රතු අලියෝ. තොවත් කුදන් යාවි. පුංචි අම්මටත් හොරා. බලාගෙන අතේ රෝල් කොරන්නේ?

  17. Nandasoma Suriyaarachchi says:

    තොපි නපුංසක ජාතියක් උනාට මහින්ද එහෙම නැහැ පරයො…..!

    ලෑස්ති වෙලා හිටපියව්, මහ ඡන්දෙනි තියෙන තුනත් නැති කර ගන්න…!!

  18. Ex JVP says:

    රාජිතල, අර්ජුන් මහේන්ද්‍රන්ල, ඊබ්‍රහිම්ල එක්ක එකට තුරුල්ලෙ ඉදල දැං රෙදි ඇදගෙනද රාජිත අල්ලගන්න බොරු කුලප්පුවක් මවා පාන්නෙ? තාම මහින්දට ගහන මඩ ව්‍යාපාරය ඉවර කරල නෑ වගේ.. මහින්දට මඩ ගහන ගමන් රාජිත ඇල්ලිල්ල ගැන පොඩි කැක්කුමක් පෙන්නල චන්ද ටිකක් වැඩි කර ගන්න හිතුව නම් ඒක හරියන්නෙ නෑ අකුදි සහෝ… ඔයා අන්ත ප්‍රතිගාමී කුජීත සපත්තු ලෙවකන්නෙක් ලෙස ඉතිහාසයට එක් වී හමාරයි…

  19. Punchi Amma says:

    3% apo. 3% aiyo. 3% thawath kiyawanawa.

  20. sajitha says:

    The government must refute or explain this very damaging accusation immediately.

  21. Ananda says:

    මුන් ඉස්සරත් හැම දේකටම මහින්ද … එක නිසා තමා 3 % ගත්තේ. මෙහෙම ගියොත් 1%

  22. නිමල් says:

    මට නම් පුදුම නැහැ මේකලා කීවේ නැතිනම් හැන්ගිලා හිටියේ ගෝටාගේ ගෙදර කියා

  23. S B Lokuge says:

    I think it is time you shut up and vanish Mr and 1/2%. May be the Swiss will give you asylum too. At the next election you are lucky to get even 1%. So just piss off.

  24. G says:

    3%…3…..3
    Huuuuuu

  25. හාවා says:

    එල්ලෙන්න වැලක් හොය හොයා හිටියේ . ඔය තියෙන්නෙ .

  26. ගන්ජ බන්ඩා says:

    රනිල්ගෙ දාස අනුරදාස හෙවත් ලපයා කට උල්කරගෙන අවලාද දෙසුවත් ජෙප්පන්ට ලැබුනේ3%ය්. පාර්ලිමේන්තු මැතිවරණයෙදි ලැබෙන්නෙ ආසන 2ය්.

  27. Rojer says:

    Hay red elephant didn’t you with Ranil Hamu directed CID and police to investigate and arrest all opposition MPs last 5 years
    Now you are coming to defend fraudulent Rajitha telling bogus lies in public He should be in jail already

  28. Siripina says:

    උඹ පුංචි අම්ම එක්ක බුදියගත්තා කියලා අනික් මිනිස්සු ඒ අවජාතක මිම්මෙන් මනින්න එපා බල්ලො .යන එක ම්ං අපත කාලකණ්ණි .ලංකා හොස්පිටල් තියෙන්නේ රාජපක්ශලගෙ රෙද්ද අස්සද බල්ලො .

  29. Saman says:

    ගෝඨාභය විතරයි විශ්වාස

  30. Araliya says:

    Ammo meya danna deval…. Dannema mahinda mahaththage dewal vitharamai…. Ithin oyage gedara hitiya wennath puluwan neda? Oyage gedarata search kale nehe neda?

  31. sw says:

    පහුගිය ආණ්ඩුකාලේ අරලියගහ මන්දිටේ රිංගල හිටපු 3% ලපයට හිතෙන දේවල් .

  32. MD says:

    JANABALAWEGA Jandipati Apekshaka(O/L)samath yai kiyana Anurage GON KUHAKA(KOKATATH MAHINDA)MOLAYATA ENA ADAHAS.LAJJAWAK NATIDA?

  33. ඩීල් ගහන විදිහ අපි දන්නෙ කොහොමද?

  34. Sun says:

    That is against the law of the country whoever misusing it . If it is the prime minister he should step down for keeping a wanted man under his cover. He should step down from the authority for doing such things against the law of the country.That is a big mistake. Whoever the boss. Law is law , no one can undermine that. This is not democracy my dear friends.

  35. Siri says:

    රතු අලියා නැවතත් ……

  36. කිරිමෙල් says:

    මොහු වහාම CID එකට කැඳවා එම තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කල යුතු නැද්ද?

  37. Siri says:

    රතු අලියා නැවතත් …… මුන්ට මේවා පේන විදිහනෙ වැඩේ…..රාජිතට ,මූට දේවාලයක් දාල දුන්නොත් cid එකට ⁣වැඩ අඩුවෙයි…මොකෙක් හරි කාලකන්නි අපතයක් (මුන්වාගේ)අතුරුදන් උනොත් හොයලා දෙයි ..අපරාදෙ වෙලාව නාස්ති කර ගන්නෙ.

  38. දමිළ අඹර says:

    ඔයා ඒ ගැන හොදට දන්නේ, ඒ වෙලාවේ ඔයා මහින්දගේ ඇට ලෙවකකා හිටියද?

    • DABRA AMILYA says:

      DABRA AMILA, That time I was fuxxing you younger sisted and elder sister.

      You know how to Fuxxck two sisters. Illigitimas basted

  39. Iranganie says:

    දැනගෙන හිටියා නම් ඔත්තුව දෙන්න තිබුනානෙ.
    ඇපෙත් කැන්සල් වෙලත් මේ මෝඩයොන්ට මඩ ගැහීම නවත්වන්න බැරි හැටි.
    ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ.
    තමුසෙලාට ඡන්දෙ දෙන ගොන් හරක් ලංකාවෙ ඉන්නවානෙ හැබෑවටම.

  40. Mr.cool says:

    Buruwo cctv check karanna keyapan ewta menisuneta haryata atha danganna puluwan

  41. Parakum says:

    It takes a THIEF to catch a THIEF. Who is the biggest THIEF, Who is the GOD FATHER of CORRUPTION?

  42. gorilla says:

    Hahahahaha so funny, Osama bin laden hid in the white house

  43. siri says:

    may gal moosalaya nayakakamata ava dawase sitama pakshayama vinasai, 5% thibuna chanda 3% une mekage waradanisa.

  44. පොල්පොට් ගේ ලොකු බාප්පා 3% බොරුවෙන් උපන් බොරුවෙන් වැලලිලා යන ලපයා කරලියේ චංඳය ලඟ නිසා නැවතත් බොරු යාර මීටර් ගන්නින් දිග හරින්නට එලි බැස ඇත මෙදාපාර 1% ම බස්සපල්ලා??????

  45. ජෝන් බාස් says:

    මේවාගේ බොරු වචන හරඹයක් කර ඉතිහාසය පුරා රට ජාතිය නොමග යවා, ජාතිය පාවාදෙන ආකාරයේ වැඩ කල මොවුන් මීලගමැතිවරණයේදී අප චන්දය දෙනවිට සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමට වගබලා ගත යුතුයි.

  46. රතු අලියා says:

    “පැවති ආණ්ඩු සේම මෙම ආණ්ඩුවේ ද සිදුවන්නේ දූෂිතයන්ට දඬුවම් දීමක් නොව ජනතාවට මායාවක් පෙන්වීම බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.” :-
    අනුර කුමාර ඇතුලු JVP හොර තක්කඩියො අත් අඩංගුවට නොගෙන දඬුවම් නොදී ඉන්නකම් මේ ආණ්ඩුව කරන්නෙත් ජනතාව රැවටීමක් තමයි.
    විජිත හේරත් බීල රජයේ වාහනයක් එලවගෙන ගිහිල්ල හැප්පුවම, මූයි රනිලුයි එකතුවෙලා සිද්ධිය යට ගැහුවෙත් පචය කරපු විදියටම තමයි. ඒ කේස් එකෙන්ම පරීක්ෂණ පටන් ගත්තොත් හොඳයි.

  47. අනේ ගෙරියෝ තෝ මෙච්චර කල් පුංචි අම්මගේ රෙද්ද අස්සේ ඉදලද දොට්ට පැන්නේ. පල කාලකණ්නියා යන්න. තෝ වගේ අවලමෙක් මේ තුන් ලෝකේම නැහැ

  48. ඇත්ත යථාර්ය says:

    වනන්න අවශ්ය නැත. ‌මෙයාට නඩු දැමිය යුතුය. මුන් රට කනවා. රටේ දියුණුවට අකමැති ‌ද්වේශ චරිතයකි.

  49. අක්බාර් ලොක්කා says:

    ඊලඟට ඔබේ වාරේ. ලෑස්තිවෙලා හිටියනං

  50. niku says:

    muuta pissu…punchi amma gaaya…..

Main News