පොලිසියට-හමුදාවට වැඩිපුර දෙමල-මුස්ලිම් ජාතිකයන් බදවා ගත යුතුයි..- ඇමති හිස්බුල්ලා

March 9, 2018 at 11:20 am | lanka C news
පොලිසියට-හමුදාවට වැඩිපුර දෙමල-මුස්ලිම් ජාතිකයන් බදවා ගත යුතුයි..- ඇමති හිස්බුල්ලා

දෙමල හා මුස්ලිම් සුළු ජාතික තරුණයන් වැඩි වශයෙන් පොලීසියට හමුදාවට බදවා ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

රටේ ජන අනුපාතය අනුව පොලීසියට හමුදාව පිරිස් බදවා ගත යුතු බවත් රටේ සහජිවනය ඇති කල හැක්කේ එවිට බවත් ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්නේ යයි ජනාධිපති අගමැති කොතෙක් කියුවද මෑතකදී රට තුල ඇති වුනු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පාලනය කිරිමට පොලීසියට හෝ පොලිස් විශේෂ කාර්ය බලකායට නොහැකි වූ බවද ඔහු කීය.

54 views

33 Comments to “පොලිසියට-හමුදාවට වැඩිපුර දෙමල-මුස්ලිම් ජාතිකයන් බදවා ගත යුතුයි..- ඇමති හිස්බුල්ලා”

  1. opnews says:

    Very Good. Our donkey politicians may do it for votes. Government has to negotiate with Arabic countries and arrange migration facilities for them to live in Arabic countries peacefully. They do not like to go and live there because laws are very strict. They live on the sri lankan soil and breathing Sri lankan air and drinking sri lankan water and try to control Sri Lankan government and Sinhalese people.

  2. john the baptice says:

    ලෝකයේ සැම රටකම කරදර ඇතිකරන්නේ මේ හැත්ත එංගලන්තය බෙල්ජියම රුසියාව ප්‍රන්සය ජේර්මනිය කොතරම් අසරන මිනුසුන් මිය ගියාද මුන් නිසා.

Main News