පොලිසියට-හමුදාවට වැඩිපුර දෙමල-මුස්ලිම් ජාතිකයන් බදවා ගත යුතුයි..- ඇමති හිස්බුල්ලා

March 9, 2018 at 11:20 am | lanka C news
පොලිසියට-හමුදාවට වැඩිපුර දෙමල-මුස්ලිම් ජාතිකයන් බදවා ගත යුතුයි..- ඇමති හිස්බුල්ලා

දෙමල හා මුස්ලිම් සුළු ජාතික තරුණයන් වැඩි වශයෙන් පොලීසියට හමුදාවට බදවා ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

රටේ ජන අනුපාතය අනුව පොලීසියට හමුදාව පිරිස් බදවා ගත යුතු බවත් රටේ සහජිවනය ඇති කල හැක්කේ එවිට බවත් ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්නේ යයි ජනාධිපති අගමැති කොතෙක් කියුවද මෑතකදී රට තුල ඇති වුනු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පාලනය කිරිමට පොලීසියට හෝ පොලිස් විශේෂ කාර්ය බලකායට නොහැකි වූ බවද ඔහු කීය.

113 views

33 Comments to “පොලිසියට-හමුදාවට වැඩිපුර දෙමල-මුස්ලිම් ජාතිකයන් බදවා ගත යුතුයි..- ඇමති හිස්බුල්ලා”

  1. හරිද බන් මන්කියන්නේ says:

    ඇ බෝල බිල්ලෝ ඊට ඉස්ස්සේලා Muslim Personal Law ( a matter of controversy) නිවැරදි කරගන්න ඕනේ නේද ?

    ලංකාවේ උසාවියේ තාම වෙනම නීතියක් තියාගෙන සිටීමෙන් අනිත් ජාතින් අතර විස්වාසය නොව අවිශ්වාසය ඇතිවෙනවා බොල .

    ඉස්සෙල්ලා තමන්ගේ වැරදි හදාගෙන අනුන් ගැන කථා කොරපල්ලා .

    හරි නේද බන්

    • JOY says:

      What a joke ? This is not Tamil or Muslim Country …This is SINHALESE MOTHERLAND
      Who are you racist man? Keep your stupied idea and get lost

      • හරිද බන් මන්කියන්නේ says:

        JOY ඔයා හරියට හරි . මේකෙන් ඔප්පු වෙන්නේ මේ හිස් බිල්ලා racist කියලා තමයි .

        • ගුරුළු says:

          හිස්බුල්ලා අමතිතුමෙනි , පොලිසියට මුස්ලිම් ජාතිකයන් පමණක් බදවා ගැනීමට යෝජනා කරන්නේ සිංහලයන් විනාශකිරිමටද ?
          ඔබ මුස්ලිම් ජාතිකයක් නිසා ,කුරානය අනුව කෆීර් ලා අන්‍යආගමිකයන් මරාදමිමටද යෝජනා කරන්නේ ? ලැජ්ජයි
          එකක් මතක තබා ගන්න මේ සිංහල බුද්ධ රටක්
          කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

      • Sinhalaya says:

        මේ සිංහල අපගෙ රටයි – අප ඉපදෙන මැරෙන රටයි!

    • Amda says:

      මූ කියන නිසා නෙවෙයි…..ගත්තට කමක් නෑ අර මුතාලිෆ්, මීඩින්, ලෆිර් වගේ වික්‍රමසින්හ, සමරවීර, බණ්ඩාරනායකලට වඩා මව් රට ගැන හැඟීමක් ඇති, සැබෑ ශ්‍රී ලාන්කික මුස්ලිම් වරුන්.
      නැතුව නිකන් කසඩ සිපයි අරගෙන නම් වැඩක් නෑ මොකෙන් ගත්තත්.

    • විසදුම says:

      සිංහල 74%, දෙමල 11% මුස්ලිම් 9% විදියටම උතුරෙත්, නැගෙනහිරත් පදිංචි කරවමු.

      හා ! නියමයි හිස්බුල්ලා , ඔය විදියටම හිතන්න රටේ මිනිස්සු පදිංචි කරවන එකත්, රටේ හැම තැනම ( උතුරෙත්, නැගෙනහිරත් ) ජන අනුපාතයටම අනුවම පදිංචි කරවමු. එතකොට සිංහල 74%, දෙමල 11% මුස්ලිම් 9% විදියටම, දෙමල වැඩිපුර පදිංචි උතුරෙත්, මුස්ලිම් වැඩිපුර ඉන්න නැගෙනහිරත් කරමු. එතකොට ත්‍රස්තවාදී ප්‍රශ්න එන්නේ නැහැ. මොකද හැම තැනම බහුතරය සිංහලනේ. ඒකට මේ අය කැමති වෙන්නේ නැහැ. කපටි මිනිස්සු.

    • Trumph says:

      ඇත්තටම.
      මුං තමංගෙ ඇහෙනවා තියෙන පොල් පරාලෙ දකින්නේ නැහැ.
      අනික මූම කියනව මුස්ලිම් තරුණයින් අවි අතට ගන්න දවස ළඟයි කියලා.
      ඉතිං ඒකට ට්‍රේනිං එක ආන්ඩුවේ වියදම්න්ම ගන්න තමයි.

    • Love nature says:

      මේක මුස්ලිම් මිනිසුන්ගේ වරදක් නොවේ මුන් මේ දේවල් ක‍රන්නේ කුරාන් පොතේ ලියලා තිබෙන පිලිවලට කුරාන් පොත අවලංගු කල දාට මේ

      අය සමාදානයෙන් අනිකුත් ජාතින් සමග ජිවත් වෙනවා මේක තමා තිත්ත ඇත්ත.

  2. kalana says:

    Aluth paarakata enna lesthi wenne den. Okayi thopita adu…

    • CAT says:

      Shut your racist mouth Hisbulla ..
      No need Tamils & Muslims to your security forces or Police forces
      .Patriotism is your conviction that this country is superior to all others because we were born in it.
      We Sinhalese can take care our own security in our Motherland ..
      NO NEED MINORITY TAMIL.OR MUSLIM HELP

    • victor says:

      මුන් අලුත් පාරක නෙවෙයි මේ එන්නෙ. මෙච්චර කල් හොරෙන් හොරෙන් ආපු පාරෙ දැන් එලිපිටම එන්න හදන්නෙ. මේ මූසල ජාතිවාදි රැල මේ රටේ ජනතාව දක්කන්නෙ ලේ විලක් හදන්න. රටේ ඉදිරි පරම්පරාව මැරුන් කන හැටි ලඟදීම පෙනෙයි. මේ පටන් ගත්තා විතරයි. මේකෙන් කොයි ජාතියෙ එවුන් උනත් අමාරුවෙ.

  3. mahesh says:

    ඔව්, දැන් මුන් කියන ඔක්කොම කරන්න ඕනෙ. දැන් ඔක්කොටම වැරදි සි0හල උන්. යකෝ ඔක්කොටම කලින් නැගෙනහිර තෝ හදන මුස්ලිම් university 1a වහපන්.

    • Saradiel says:

      මඩකලපුවේ දෙමළ ,මුස්ලිම් පොලිස් නිලධාරින් එම ප්‍රදේශයේ සිටින සිංහල ජනතාවට පහර දෙමින් සිංහලයන් මර්ධනය කිරීමට දරන උත්සාහ… මුළු රටේම කරන්නද ? එවිට මුස්ලිම් දෙමල බෙදුම්වාදීන්ට අපේ සිංහල මව් බිම අත්පත්කර ගැනීමට පහසුයිනේ ..කටවහගන්නවා අන්තවාදී මුස්ලිම් ඇමතියෝ
      මෙ යමපාලනයට අපේ රට ජාතිය ආගම විනාශකිරීමට අපි ඉඩ දෙන්නේ නැති බව දැනගනින් ..තමන්ගේ එකම සිංහල මාතෘ භුමිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ජාතිවාදයක් නොවේ …

      • Heen Banda says:

        Umbala Rata Kaala Thiyena Widihata …Moka gatthath Issarahata Wadak Wena ekak Naha ..

    • john the baptice says:

      ඔන්න දැක්කද අන්තවාදී මුස්ලිම් ජාතින් ගේ අදහස් ? දැන් උත්සාහ කරන්නේ පොලිසියට දෙමල මුස්ලිම් ජාතිකයන් පත් කර සිංහලයන් පාලනය කර රටේ බලය අල්ලා ගැනීමට …..සිරිසේන නිදිද ? දැන්වත් ඇස් අරින්න

    • Asaranaya says:

      මුන්නේ ජාති වාදය ගැන කතාකරන්නෙ, කොනකපාල බුල්ලෝ කොන ඇදලා ගහගනිය අධෝ මාර්ගයේ

  4. චල් වන්න says:

    මෙය ඉතාම හොඳ අදහසකි. ලංකාව තුල මුස්ලිම් බලකායක් රටේ දිස්ත්‍රික්ක 25 ම ආවරනය වන පරිදි වහා ස්ථාපනය කල යුතුය. එහි ස්වාධින තීරණ ගැනීමේ බලය ඇති නායක දෙපල ලෙස හිස් බල්ලා සහ බඩු උඩින් පත් කල යුතුය. එම බලකායේ අදික්‍ෂණ සහ විශේෂ අනුශාසක ලෙස චම් පක මැතිඳුන් පත් කල යුතුය. මෙම ප්‍රශ්නයට ඇති එකම විසඳුම එයයි.

    • victor says:

      එම කටයුතු ක්‍රියාත්මක කිරිමට විධායක තනතුර ෆීල්ඩ් මාෂල්ට දිය යුතුය. සිරිලංකා ඉල්ලංකා ! සාදු සාදු !

  5. Hiran says:

    කපටි කතාවක්. අාරක්ෂක අංශ වලට ගන්නකොට ජාතිය නොව අාධ්‍යාපන සහ වෘත්තිමය සුදුසුකම් තමයි බලන්න අවශ්‍යය. තෝරාගන්න අයගෙ අාකල්ප හදන වැඩ පිළිවෙලකුයි අවශ්‍යය. ඔය කිවුව ක්‍රමයට “රටේ ජන අනුපාතය අනුව පොලීසියට හමුදාව පිරිස් බදවා ගත යුතු බවත්” උනොත් පුරප්පාඩු ගැසට් කරනකොට එක එක ජාතියට ෆික්ස් රේට් ලැබෙනවා. සිහල උන් සිංහල අැමතිගෙ ලිස්ට් එකෙන්, මුස්ලිම් උන් මුස්ලිම් අැමතිගෙ ලිස්ට් එකෙන් හා දෙමල උන් දෙමල අැමතිගෙ ලිස්ට් එකෙන් දාන්න පුලුවන් ! කාලකන්නි එ්කෙනුත් අපි තුනට බෙදන්න හදන්නේ. බොර දියේ මාඵ බාන …….

    • ලිහිණි says:

      LTTE දෙමළ මලෙච්චේද දරුණු තස්තවාදීන් පරාජය කල අපේ ආරක්ෂක හමුදාවට බොරු අපරාධ චෝදනා ගොනුකර පොලිසියට බලය දීමේ අනුවන ක්‍රියාවේ ප්‍රතිපලයයි මේ ..එය සිදුකලේ ජාතිවාදී සුලුජාතිගේ බලපෑමට වත්මන් පාලකයා සිරිසේන යි .. මෑතකදී රට තුල ඇති වුනු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පාලනය කිරිමට පොලීසියට හෝ පොලිස් විශේෂ කාර්ය බලකායට නොහැකි වූයේ ඒ නිසයි ..සුළු ජාතින් සැමදෙයක්ම කරන්නේ අපේ රටේ බලය අල්ලා ගැනීමටයි
      පොලිසියට දෙමළ මුස්ලිම් ජාතිකයන් පමණක් පත් කලොත් නරියන්ට කුකුල් කොටුව බාරදුන්නා වගේ වෙයි
      කටවහගන්න හිස්බුල්ලා ..මේක අපේ රට මුස්ලිම් රටක් නොවේ ..සමගියෙන් ජිවත් වීමට නොහැකි නම් මුස්ලිම් දෙමල රටකට යන්න අපෙන් බාදාවක් නැහැ

  6. man says:

    Great. He indirectly accepting that nationality ratio should not change in Sri Lanka.

  7. Third umpair says:

    For what ?

    To kill Sinhalese by police and Army?

    If today had more muslims in police and army , already starting a civil war again.

    First this Muslim polititions must learn to respect the Law of Sri Lanka.

    One country -one law.

    Government must band all the religus based foods ( Halal) , Banks ,number of marragers, maragers less than age 16. Equal status for all religers. Not special permission for muslims. They don’t know how to respect other. You can see what is happening all over the world.

    If government not do this immediately , they are speed up making Sri Lanka as another Saudi Arabia.

    • Critic says:

      That’s true!

    • SALMAL says:

      Hisbulla Don’t talk bullshit … if you cannot live in peace please leave ..This is Sinhalese Motherland ..
      .You’re not supposed to be so blind with racism that you can’t face reality. Wrong is wrong, no matter who says it.
      The Sinhalese nation is the symbol of our freedom, national pride and history.

    • Vasana says:

      අපේ ආරක්ෂක හමුදාවලට දෙමල මුස්ලිම් ජාතිකයන් බදවා ගැනීම සම්පුර්ණයෙන් නතර කරනු
      මද්දරසා පාසැල් වහාම තහනම් කරනු ..
      .මුස්ලිම් ජිහාඩ් සංවිධාන තහනම් කරනු නැගෙනහිර විපත්තුව විනාශකරමින් කටාර් NGO මුදලින් ගොඩනගන ඉස්ලාම් කොළණි වහාම නතර කරනු ..නැගෙනහිර සිංහල බෞද්ධ සිද්ධස්ථාන සිංහල එතිහාසික පුදබිම් විනාශකිරීම නතරකරනු .ඒවාට අනුබල දෙන මුස්ලිම් ඇමතිවරු වහාම අත්අඩංගුවට ගනු .
      හිස්බුල්ලා ,බදියුදීන් , හකීම් ,සාලි ඇතුළු අන්තවාදී මුස්ලිම් ඇමතිලාට විරුද්ධව නිතිය ක්‍රියා කරනු

  8. leel says:

    සියලු දැයහිතකාමී නායකයනි, සියලු ජාතීන්ට සමවන පරිදි මොනයම් හෝ ජාතියකට අයත් පවුලකට සැදියහැක්කෙ දරුවන් දෙදෙනෙකු පමනක් ලෙසට දැන්වත් නීතියක් නිතිගත කරමු……එවිට රටේ කිසිම ජාතියක් අබිබවා යාමක් සිදු නොවීමට වග බලාගත හැකි අතර රටේ බහුතරයක් වු සින්හලයන්ගේ ආදිපත්යයත් රැකගැනීමට හැකිවනු නොවනු මානයි….

  9. Saman lanka says:

    Yudde tiyana kale hengila indala dan athel ganna da?

    • chathu says:

      yes. e kale para thambi business karagena diyunu una. ape sinhala kollo jeewitha nathi karagena rata rekka.

  10. Mama says:

    යුද්ධෙ තියන කාලෙ මූට ඔය කියන අනුපාතෙ මතක් උනේ නෑ නේද ?

Main News