පොලිසියට හොයන්නම බැරි අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ එලිමහනේ.. පින්තූර මෙන්න..

April 20, 2018 at 3:26 am | lanka C news
පොලිසියට හොයන්නම බැරි අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ එලිමහනේ.. පින්තූර මෙන්න..

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ප‍්‍රධාන චූදිතයෙක් වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් නිදහසේ සැරිසරන පින්තූරයක් මේ වන විට සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් ඇත.

මෙම පින්තූරය ගෙන ඇත්තේ සිංගප්පුරුවේ ‘ලිට්ල් ඉන්දියා’ ප‍්‍රදේශයේදීය.

මොහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු කිහිපයක්ම නිකුත් කර ඇතත් මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත.

44 views

15 Comments to “පොලිසියට හොයන්නම බැරි අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ එලිමහනේ.. පින්තූර මෙන්න..”

  1. Upul says:

    You can see his situation outside sri lanka. Nobody gives any attention to him as he is a third class citizen over there. He must be definitely missing the lifestyle he enjoyed in Sri Lanka. I think that itself is a very big punishment for him.

    • Christopher says:

      You’re correct!. This is a part of Seragoon Road area in Little India; the most impoverished place in Singapore.
      Mainly Indian Tamils and low income people live here.

  2. ranil thama athadanguwata ganna denne neththe my3 balaye inna awashya nisa naye innawa

  3. jobless fellow says:

    He might be a jobless fellow there as Upul said. Our brainless leaders braught him to the top economical position in Sri Lanka. As he got unexpected hight rank job in SL, he earned as he like by robing Central Bank and left. First of all we must arrest Prime Minister. Not this poor guy. As seen in a picture, he is a begger in Singapore now.

  4. නිදහස් says:

    මොහු අත්අඩංගුවට ගැනීම බොරුවක්. මේක ලංකාවෙ මිනිස්සුන්ට කරන බොරු රැවටීමක්. රනිල්ට පුළුවන් නෙ අර්ජුන් එක දුරකථන ඇමතුමකින් ලංකාවට එක්කගෙන එන්න. එහෙම කරොත් රනිල් ඉවරයි.

    • රන්දුනු says:

      අපි ඔය අර්ජුනල වගේ විදේශිකයො ගැන වැඩිය මහන්සි වෙන්නෙ නෑ!

      අපි ඒ වෙනුවට උදයන්ග වීරතුංග පස්සෙ දඩ බල්ලො වගේ පන්නනව.

  5. FREE says:

    සද්ද විද්ද රන්ජන් තාම දැක්කෙ නැද්ද ලූණු බිජ්ජ?

  6. Karunanayake says:

    අර්ජුන මහෙන්ද්‍රන් බැන්කු අදිපති කාලෙ අමෙරිකාවෙ සන්චරයකදි රුපියල් ලක්ෂ දහයකට මිලදී ගත්ත ඕවර් කෝට් එක ගැන මතකය කාගෙ කාගෙත් මතකයෙන් ගිලිහිලා ගිහිල්ල! ඔහුට දී තිබුණූ බැන්කු කාඩ් එකෙන් ඔහු එම මිලදී ගැනීම කරතිබුණි! අරලියගහ මැදුරෙ මල් ටික ගැලෙව්වෙ ඊට වතුර බිලක් යන නිසා කියල රනිල් නඩය පත්තරවලට ඒ කාලෙ කියල තිබුණා!
    මේ සියලු නඩයට ම අපේ රට දියුණුවීම සහ ලස්සන වීම දිරවාගන්නට නොහැකි වූයේ ඇයි?

    • Tax Officer says:

      Good point, Sir! What a waste of poor tax payers money for just one winter coat?
      Thank you Karunanayake for reminding the recent past.

    • Dharshana says:

      දුප්පත් සිංහල උපාසක, උපාසිකාවන්ට සිල් රෙදි බෙදුවොත්
      තරාතිරම නොබලා අල්ලල හිරේ දානව. මේ කොහෙවත් යන
      ගස් බල්ලෙකුට කබායක් ගන්ඩ මහජන මුදලින් මිලියන ගනන්
      වියදම් කරනව.

      • රාජපති says:

        එකනෙ අපි මේ ආණ්ඩුවට “යහපාලනේ” කියන්නෙ.

      • Walimuni Abeysekera says:

        Darshana.
        I agree with you 100%. This YAHAPALANA GOVT does not want to arrest him, All what is the media about his
        planned arrest is a Bloody Hoax.. innocent people in SL are being fooled by RW and his useless gang.
        How long can they do this….

        • Dharshana says:

          Thank you for agreeing with me.
          They can’t go on like this for ever, either the masses of this country topple this govt soon or they will be punished by the deities who protect this blessed country.

  7. elaharaka says:

    ranil genwa gath meka kisikenek ganan ganne nethi harakek …genawa gatte ranil… gehuwe hawule ….den katha nehe … mewun hatharata kapala ballanta dunnath jathiye taraha iwarawenne netha

Main News