අබාධිත පොලිසියට පෙන්ෂන් පඩියවත් ගෙවා නෑ.. පඩි ඉල්ලා පැන්ෂන් දෙපාර්තමේන්තුවට කඩා පැන යුද්දයක්…
November 29, 2017 at 2:10 pm | lanka C news
කොළඹ මාලිගාවත්තේ පිහිටි විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මේ වන විට දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබේ.
මීට හේතුව වී ඇත්තේ පොලිස් හා විශේෂ බලකායේ ආබාධිත විශ්රාමික නිලධාරීන් පිරිසක් පවත්වන උද්ඝෝෂණයකි.
තම විශ්රාම වැටුප් ලබා දීම සම්බන්ධයෙන් වන ගැටළු කිහිපයක් නොවිසදීමට විරෝධය පල කරමින් මෙම විරෝධය පවත්වයි.
අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කලද කිසිදු ප්රතිචාරයක් නොලත් නිසා මෙම පියවර ගත් බවද ඔවුන් කියති.
රනිල්ට සිරිසේනට ඔබලාගේ වටිනා චන්දය දීමෙන් වලකින්න රට මුන්ගෙන් බේරාගන්න ඉදිරියට යමු
අහවල් මගුලකටද අබාධිත පොලිස් නිලධාරීන්ට සතයක් හරි ගෙවන්නේ. ආණ්ඩුවට විරුධව එන උද්ඝෝෂණ වලට ගහන්න අබාධිතයන් යොදාගන්න පුළුවන්කමක් නැහැනේ. ආණ්ඩුවට විරුධව එන උද්ඝෝෂණ වලට ගහන්න පුළුවන් එකට කැමති පොලිස්කාරයන්ට වෙනම දීමනාවක්, පර්මිට් වාහනයක් උනත් දුන්නට කමක් නැහැ.
යහපාලනය කියන්නේ ඕක තමයි.
මිනීමරු කොටි න්ට කඩේ යන යමපාලනය පරදවමු
එල්ටීටීඊ ත්රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට කැබිනට් ප්රකාශක ඇමති රාජිත විසින් ‘ප්රභාකරන් මැතිතුමා’ යයි ඇමතීය.
Please go to courts. No need to fight.