පොලිසියෙන් එන්න පෙර චන්ද‍්‍රිකා රට පනින්න සැරසේ..

December 29, 2019 at 3:00 pm | lanka C news
පොලිසියෙන් එන්න පෙර චන්ද‍්‍රිකා රට පනින්න සැරසේ..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කඩිමුඩියේ රටින් පිටවීම සඳහා සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.

පොලිසියෙන් කට්ටි පනිමින් සිටි හිටපු ඇමැති රාජිත සේනාරත්න සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇතැයිද සදහන්ය.

ඇයට විරුද්ධව පැමිණිලි කිහිපයක්ද ඉදිරිපත් කිරීමට සංවිධාන කිහිපයක් මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටී.

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබූ හිටපු ඇමැති රාජිත සේනාරත්න ඇයගේ ටොරින්ටන් නිවසේ සගවාගෙන සිටියදි හදිසි හර්දයාබාදයක් ඇති වීමෙන් රෝහල්ගත වූ බව මාධ්‍ය හමු කිහිපයකදී සදහන් විය.

36,180 Viewers

13 Comments to “පොලිසියෙන් එන්න පෙර චන්ද‍්‍රිකා රට පනින්න සැරසේ..”

  1. Lolla says:

    Pissi wath dammanam hari pissan kotuwata…..

  2. හාවා says:

    ඔක්කොම එකයි , එක වල්ලෙ පොල් . හැබැයි – පුහු .

  3. samarakoon says:

    mona mona adupadu thibunath meya den inna ewun tharamma .horakam, comis geneem,kale netha. maitree, mahinda tharam rata sawari gos muda lnasti kale netha, wenamama plane thabagena hithawathun 400 tharam regena gos rata hingamaneta path kale netha.eyage daruwo, gasakeem, baluweda kale netha, horata wibaga pass kale netha, banku kolla keewe netha MAMA EYAGE PANDAMAK NOWE. JANATHA ADAHASA KIWWE.

    • Politics says:

      Palayan Ban yanna …

      Tho Danna itigediya …. We don’t have a country if not for Rajapaksha.

      But this is the last chance for them also… They have to develop the country now.

    • parakum says:

      Comment dhanda issela Victor Ivan liyapu Chaura Rajina potha kiyawala hitapan!

  4. cw says:

    Samarakoon Unnahe, Ethakota eya London geyak gaththe Oyage salli viyadam karalada?

    • JOHN says:

      අපරාධකාරයෙක් සගවා තගැනීමේ වරදට චන්ද්‍රිකා අත්අඩංගුවට ගැනීමට ලෙස වරෙන්තු නිකුත් කලයුතුයි ..ඇ යට රටින් පිටවීම තහනම් කරනු
      චෞර රැජින රටට කල අපරාධවලට ඇයට දඩුවම් දියයුතුයි

  5. Gini says:

    Next to the hospital.

  6. Siri says:

    Swiss යන්ට වෙන්තැ මයෙ හිතේ

    • cobra says:

      LTTE මන්දබුද්දික දෙමල කොටි ඩයස් පෝරාව හමුවෙන්න විය හැකිය

  7. සරදියෙල් says:

    ජරා ගෑනි. ඔය ගෑනිව අල්ලලා අනිත් ඇහැත් ගලවල දාන්න ඕන මහපාරේ හිගාකන්න. රාජපක්ෂ පව්ලත් එක්ක පට්ට වෛරයකින් ඉන්නේ ඔය අවලං ගෑනි.

  8. Critic says:

    Sometime she may have tried to jump to the Dentist bed as a result the Dentist got heart attack.

Main News