පොලිසියෙන් මඤ්ඤොක්කා දන්සැලක් සහ භක්ති ගි ප්රසංගයක්….
May 16, 2022 at 6:20 pm | lanka C news
සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් හැටන් පොලිසිය විසින් මඤ්ඤොක්කා දන්සැලක් සහ භක්ති ගී ප්රසංගයක් (15) දින පොලිස් ස්ථානයේදි පැවැත්විණ.
හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ ප්රධාන මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා ඇතුළු හැටන් පොලිසියේ නිලධාරින් එක්ව මඤ්ඤොක්කා දන්සැල සහ භක්ති ගි ප්රසංගය සංවිධානය කරනු ලැබුහ.
දන්සැල සහ භක්ති ගි ප්රසංගයට සමගාමිව හැටන් පොලිස් ස්ථානයේ වෙසක් පහන් කුඩු ප්රදර්ශනයක්ද පවත්වනු ලැබුහ.
මෙය දැක බලා ගැනිමට හැටන් ප්රදේශයේ විශාල පිරිසක් පැමිණ සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
මඤ්ඤොක්කා විතරයි අන්තිමේ පිනට හරි කන්න ඉතුරු වුනේ ඉස්සරහට ඕකත් නැතිවෙනවා
මාර වැඩේ ලංකාවට බුහහා !!! 🤪
ජේවීපී කාරයෝ අත් අඩංගුවට අරගෙන දින නියමයක් නොමැති ලෙස හිරේ දාලා තියන්න ඕනෑ. එතකොට උන්ටත් මය්යොක්කා අල තම්බලා දෙන්න පුලුවන්. නැතිනම් පුන්නක්කු සහ පිදුරු තමා දෙන්න තියෙන්නේ. ඒකට හේතුව නම් මුන් වැඩ කරන්නේ හරකුන් විදිහට නිසාය. ලන්කාවෙ බරපතළ ප්රශ්න තියෙද්දී මුන් ගෙවල් ගිනිතබා වාහන ගිනිතබා විනාශ කරන්නේ මුන් හරකුන් නිසා .
Very true
Excellent by police.I think there is no country like ours, enrichened by Buddhist values to forget all issues so soon & get into dana mode. The world should be shocked how a few days ago the whole country seemed to be on fire but on Wesak day in celebratory & Dana mood.Hail Buddhism & Sri Lanka.
ජෙප්පොන් ට මඤ්ඤොක්කා එපා පුනක්කු තමා හොයන්නෙ
රනිල් කලින් කිවේ ක්රෝටන් කොළ කන්ඩ කියලා.
තමන්ට පැවරී ඇති රාජකාරිය පමණක් හරියටම කිරීම ඉතාමත් වටිනවා.