පොලිසියේ ආසාදිතයන්ට දී සනීපයි.. කෑගල්ලේ කොරෝනා පැණිය ආසාදිත සිරකරුවන්ට..

December 12, 2020 at 10:00 am | lanka C news
පොලිසියේ ආසාදිතයන්ට දී සනීපයි.. කෑගල්ලේ කොරෝනා පැණිය ආසාදිත සිරකරුවන්ට..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය බන්ධනාගාර වල සිටින ආසාදිත සිරකරුවන්ගෙන් කැමති අයට ලබාදී පරීක්ෂා කිරීමට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

මෙම ඖෂධ ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් කරන ලද පරීක්ෂාවෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි.

එනිසා අද හෙටම තවත් රෝගීන් පිරිසකට මෙම පැණිය ලබාදී පරික්ෂා කිරීමට නියමිතය.

60,644 views

23 Comments to “පොලිසියේ ආසාදිතයන්ට දී සනීපයි.. කෑගල්ලේ කොරෝනා පැණිය ආසාදිත සිරකරුවන්ට..”

  1. Hi says:

    31000 පමණ වන රෝගීන්ට මරණ අනුපාතය 150 යි.
    එතකොට එතනත් 30850 සුව වෙලා.(අතුරු ආබාධ ගැන අවධානය නැතුව)
    බුද්ධිමත් ඔබේ අවධානයට………..

    • චාමර says:

      සුවවෙන ප්‍රරතිශතය වැඩිබව අපි දන්නව නමුත් දවස් 3න 4කින් ඔය කියන 30000 ගාන සුවවෙලා ගෙදර ගියෙ නෑ. බටහිර වයිද්‍ය වරු කියන්නෙ මහ කාලකන්නි ජාතියක්. උන් හෙලවෙදකම එක්ක පට්ට තරහයි. නිකන් නෙවෙයි සුද්ද ලන්කාවෙ වෙදමහත්තුරු ලග තිබ්බ පුස්කොළ පොත්ටික එකතුකරන් ගියේ.

      • Hi says:

        මම හෙල වෙදකමට ගහනවා නෙවි.නමුත් මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

        ඔබ කියනවද
        කොරෝනා ලෙඩ්ඩු සුව වීමට කොපමණ කාලයක් ගන්නවාද?මේ බෙහෙත නැතුව.
        මේ බෙහෙත බී ගතවන උපරිම කාලය ලෙඩ සුව වීමට.
        අසාධ්‍ය ලෙඩෙක් ට දී හොද වුනාද?
        පිලකා/දියවැඩියාව/වැඩි වයස්)

        මේවා අත්බෙහෙත් ලෙස කීම වඩා හොද බවයි මගේ අදහස.

        බටහිර බෙහෙතක් වුනත් හිතුමතේට දෙන්නේ නෑ.
        කොයිතරම් සායනික අත්හදා බැලීම් කරනවා?
        ඒවායේ අතුරු ආබාධ ගැනත්.
        දැන් හදපු බෙහෙත වුනත් ආයේ ආත්මිකතා ඇති වුනා කියලා නැවැත්තුවා.
        එච්චර පරිස්සමට ඒ අයත් වැඩ කරන්නේ.

        මේසන් බාස් කෙනෙක් හැදුවා කියලාවත්( දැන් කට්ටිය කියන්නේ සාමාන්‍ය පන්තියේ කෙනෙක් කියලා මේ බෙහෙත ගන්න ගන් නෑ කියලා නේ) /දෙවියෝ දුන්නා කියලාවත්/ හෙල වෙදකම කියලාවත් හරි බෙහෙතක් කියලා කීව නොහැකි යි.
        සායනික පරීක්ෂණ කල යුතුයි.

        • Wijebahu says:

          Machan, baiyyas have no logical brains. They are a species working just for signals like robots. They actions are what they have been programmed to do so.

          • ක්‍රිමිනල් says:

            අපි වගේ ජෙප්පොන්ට තරම් වෙන කාටවත් මොලයක් නෑ මචන්. උබ හරි.

        • ක්‍රිමිනල් says:

          මෝඩ පහේ බෛයන්ට ඔව්වා කම්ප්ලෙක්ස් වැඩියි උන් පිලිගන්නේ මන්තර ,වශි ,පැන් මුට්ටි ,රතු නූල් ,කැළනියෙන් මතු වුනු ඊ බේ ධාතු ,බොතලේ නයා , කාලී මැනියන්ගේ පැණිය වගේ අතිශය විද්‍යාත්මක දේවල් විතරයි. එකත් ස ,ඔකේ කරලා , ඇන්ටිජන් මෑන් ගේ චැනල් එකෙන් පෙන්නුවාම ඇති…😂😂😂😂

      • ක්‍රිමිනල් says:

        හෙළ වෙදකමයි ,කපුවෙක්ගෙ පැණියයි කියන්නේ දෙකක් , කොහෙද ඉතින් උබලා වගේ මීහරක් ඇන්ටිජන් මෑන්ගේ චැනල් එකේ පෙන්නපු ගමන් හිස් මුදුනෙන් පිලිගන්නේ ,අර කැළණියේ බොතල් කල නයා වගේ…😂😂😂

        • අර උඹ වගේ අහකට යන ඒවා බැරිවෙලා ඉපදුනු එවුන්ට නම් මේ බෙහෙත අවුල් ඇති. හිකනල්ලුන්ට බෙහෙත් කරන වෙද මහත්තුරු නෑ.

          අනික උඹ ඉපදුනෙත් උඹේ අම්මා දේවාලේ කපු මහත්තයෙක් එක්ක කුටියට ගියාම කියන්නේ ඇත්තද්?

          • john says:

            onna typical baiya, monawa hari kiwwa gaman amma thaththa allagena kunuharupa kiyanawa. iskole giya kiyala baiyonta mole hamba wenne na kiyala anith minissuth danaganna ona.

    • kamal says:

      හරි එහෙනමි අපි මෙි බුද්දිමතා කියන දේ අහමු කොරෝනා වලට බියනොවි ඉමු. අර හමිබයෝ වගේ ගනන් නොගෙන ඉමු. අනේද කියන්නේ මුන් මෙචිචර කුහක ඇයි බං?. රටක් ආන්ඩුවක් එක්ක මෙචිචර වෛරයක්? මිනිස්සු ලෙඩවෙලා මැරෙන එක පුාර්තනා කරන්ට තරමි අධම මුන් මිනිස්සුද නැත්නං මලපෙරේතයෝද

    • opps says:

      හරි උඹ කරලා පෙන්නාපන්කෝ අපි පිලිගන්නමි. හරි සරලයි

  2. ක්‍රිමිනල් says:

    ඇන්ටිජන් මෑන් ගේම අතාරින්නෙම නෑ.. 😂😂😂

    • ඔව් ඉතින් ඔයාගේ තාත්තාට බැරි උනාට කපු මහ්ත්තයා ගේම අතහැරියෙ නෑ.

      • ක්‍රිමිනල් says:

        ඔය පට්‍ට පල් මෝඩ කපුවා කියන්නේ , අර රූකඩ නටවන මඩුවේ රූකඩයක් විතරයි මැටි මෝලෝ ,රූකඩය නටවන එකා තමයි තිරය පිටිපස්සෙ ඉදලා ගේම ගහන්නේ . උබලට නයා නටොලා පෙන්නපු ඩයල් එකම තමයි. කොහෙද ඉතින් උබලා වගේ මීහරක් ඉන්නේ ඇන්දෙන්න බලාගෙනනේ. ඔලුවක් කියලා තියෙන්නේ බෙල්ලේ පාළුවට විතරයි.😂😂

  3. අජිත් says:

    “ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් කරන ලද පරීක්ෂාවෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි.”. එතකොට ඉතිරි 7 දෙනාට සනිප වූනෙ නැත්තේ ඇයි. 14 දෙනාගේ ප්‍රතිශක්තිකරණ වැඩි නිසා සූවය ලැබූවා විය හැකිය.

    • kamal says:

      ඇයි බං උඹ අහන්නේ නැත්තේ ෆයිසර් එකේ ඉතුරැ 10% කෝ කියලා. මෙි උඹගේ මෝඩකමද නැත්නං කුහකකමද එහෙමත් නැත්නං ජාතකේ වැරැද්ද ද

      • නානා says:

        අපි කැමතියි අපේ දේට. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෑ අපි හරියි කියලා.

  4. හාමු says:

    එතකොට ඉතුරැ 7 දෙනා???

  5. Samarapaala says:

    14/21×100 100% suwawenawa kiwwa neda ?

  6. පිස්සු බල්ලෝ කෑවොත් පර සුද්දගේ ජලභීතිකා එන්නතේ 10% වගේ අඩුපාඩූ හොයන්නෙපා හොදේ.

  7. Josiya says:

    rohana mahattayath damikka paniya beewada?

Main News