පොලිසියේ දෙදෙනෙකුට යාපනේදී කපා කොටා ගුටි දී රෝහලේ..

October 23, 2016 at 5:30 pm | lanka C news
පොලිසියේ දෙදෙනෙකුට යාපනේදී කපා කොටා ගුටි දී රෝහලේ..

යාපනය චුන්නාකම් ප‍්‍රදේශයේදී අද දහවල් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට තියණු ආයුධවලින් පහර දීමක් සිදුව තිබේ.

කැපුම් තුවාල සහිතව පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළු කර ඇති අතර
ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

86 views
Main News