පොලිසියේ මහ තොගයක් පැමිණ වෙල්ගමගේ වත්තක් පීරයි..
October 18, 2016 at 6:46 pm | lanka C news
පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අද පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාගේ මතුගම පිහිටි ඉඩමක් පූර්ණ සෝදිසියකට ලක් කර තිබේ.
ජනාධිපති කාර්යාලයට අයත් වෙඩි නොවදින වාහන සොයා අක්කර 400කින් යුතු මෙම ඉඩම පොලිස් නිලධාරීන් 50ක් පමණ පැමිණ සෝදිසි කර ඇති අතර අවසානයේ කිසිත් හමු නොවී අපසු යන්නට ගොස් ඇත.