පොලිසියේ හතරක් තනි මිනිසෙකු මහ පාරේ බිම දමාගෙන ගුටි අනී..[Video]

July 13, 2018 at 10:45 pm | lanka C news
පොලිසියේ හතරක් තනි මිනිසෙකු මහ පාරේ බිම දමාගෙන ගුටි අනී..[Video]

බේරුවල නගර ආසන්නයේදී පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු විසින් පුද්ගලයෙකුට බිම දමාගෙන පහර දෙන අයු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරනය වෙයි.

බීමතින් යතුරු පැදිය පැදවූයේ යයි ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මෙසේ පහර දී ඇතැයි එහි සිටි පුද්ගලයන් සදහන් කර ඇත.

අපේ රටේ පොලිසිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා විදිය..

අපේ රටේ පොලිසිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා විදිය..ගහන්න එපා පපුවේ අමාරුව තියනවා..ඔ්යි බීපු නඩුවක් තියෙන්නේ – පොලිසිය..

Gepostet von මවුබිම වෙනුවෙන් 'ගෝඨාභය' am Freitag, 13. Juli 2018

343 views

8 Comments to “පොලිසියේ හතරක් තනි මිනිසෙකු මහ පාරේ බිම දමාගෙන ගුටි අනී..[Video]”

  1. සිංහල කොන්ග්‍රස් says:

    මුන් හතරද‌ෙ‌නා නම් කූජිතයටය් ජහපාලනයටය් හරියන ප‌ොලීස් කාරය‌ො

    • ජයමල් says:

      මේක දාල තියෙන්නෙ මව්බිම වෙනුවෙන් ගෝටාභය කියල පේජ් එකකින්.

  2. hari says:

    pls send these police donkeys to north and what will to them .very ugly.

  3. sarath says:

    Immediate action should be taken against these police officers

  4. desta says:

    oluwa ata gala ane babo yan policiyata kiyala kiyannada kiyanne api wage ratawal hadanna mehema inna onne

  5. ඔයදේ බොහොම හොඳ විදිහකට කරන්න තිබුනා.ඌත් නහරයෙක් නිසා මිනිහට යන්න ඇරලා මිනිහව ෆලෝ කරලා ජනාකීර්ණ නොවන තැනකදී ඔයදේ කරන්න පුළුවන්නේ.එහෙම උනානම් පොලීසිය අවමානයට ලක් නොවෙන්න තිබුනා.නමුත් මේ නිළධාරින් තමන්ගේ බලය උද්දඡ්චකම ප්‍රසිද්දියේ පෙන්වන්න ගිය නිසා තමයි වැඩේ දුර දිග ගියේ.ගෑණු කෙනාටත් ගහන්න යනවනේ චන්ඩිකමට.තමන්ගේ බිරිඳට ඔහොම ගහන්න ගියානම් කොස්සක් දෙකට කැඩෙනකම් වදිනවා ගෑණිගෙන් අයියට.හැබැයි නොකියම බෑ ඔය හතර දෙනා අතරේ හොඳ බැලන්ස් මෑන් කෙනෙකුත් හිටියා.වීඩියෝ කරනවා දැනගෙනද මන්දා…හොඳ ටෝක් එකක් නම් දුන්නා අගේටම. ඔය පලාතෙදී වෙන ජාතියක කෙනෙක්ව ඔය විදිහට අත් අඩංඟුවට ගන්න ගියානම් ඔය මහත්වරැන්ට වෙන දේ බලාගන්න තිබුනා.මේ රටේ ජීවත්වන මහජාතියට වෙනදේවල් ගැන මීටවඩා හිතන්න ඕනැ කාලයක් මේක.

    • maraya says:

      උතුරට පොල්ලේ පොලිස් දකුණට මැර පොලිස් මේ තමයි යහපාලනේ මිනිසුනේ .
      මෙහෙම බලාසිටියොත් සිදුවන්නේ දෙවුන්දර තුඩුවෙන් මුහුදට පනින්න
      දැන්වත් පාර බසිව්

  6. Winsara says:

    Policeyat denna ona ara wanjeewi eke ali allanna gahan injection eka.

    Uge dagalana dangalila th penawane. yako thaman nirdoshi nam ochchara natanna onada. papuwe amaruwa newwi uuta thiyenne.

Main News