පොලිසියේ 297කට කොරෝනා..

November 6, 2020 at 3:22 am | lanka C news
පොලිසියේ 297කට කොරෝනා..

කොළඹ කොටුව පොලිසියේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බොරැල්ල පොලිසියෙන්ද තවත් 07 දෙනෙකු ආසාදනය වීමත් සමග එම පොලිසියෙන් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වෙයි.

මේ වන විට පස්නාහිර පලාතේ පොලිස් ස්ථානවලින් 180 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත යයි හෙලිව තිබේ.

රට පුරාම පොලිස් ස්ථානවලින් වාර්තාවන ආසාදිතයන් ගණන 297කි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ මෙම සියළු ආසාදිතයන් දැනට නිරෝධයනය සදහා යොමු කර සිටින අයගෙන් හදුනා ගත් අය බවයි.

8,775 views

3 Comments to “පොලිසියේ 297කට කොරෝනා..”

  1. සිරස says:

    මේ වෙලාවෙ ජනපති පුතානො හිටිය නම් හොඳ යි කියල හිතෙන්නෙ මට විතරද

  2. MD says:

    කෝරෝනා මර්දන පොලිස් විරුවන් ප්‍රමාණය 297 කින් පහළ ගිය බව ප්‍රකාශයට පත්කරන්න.ස්තුතියි

  3. Madugalle says:

    Policiye kollo suwaya labaganna ikmanata. Umbala mahajanayata awankawa sewaya karapan. Ethakota minissu ashirwada karai.

Main News