පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…

May 4, 2020 at 5:30 pm | lanka C news
පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…

හැටන් දිඹුල පොලිස් වසමට අයත් කොටගල නගරයේ මත්පැන් අලෙවිසැලක් (04) දින අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන ගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දුම්රිය හරස් ගෙට්ටුව සහ එම ස්ථානයේම පිහිටි පොලිස් මුරපොලේ සිට මිටර් 100 ක් නුදුරින් වු මත්පැන් අලෙවිසැලකුයි මෙසේ කඩා ඇත්තේ .

අලුයම 1.30 පමණ උඩරට දුම්රිය මාර්ගයේ කොටගල දුම්රිය ස්ථානයට පිවිසෙන අතුරු මාර්ගයකින් පැමිණි පිරිසක් මත්පැන් අලෙවිසැලේ ඉදිරිපස දොරේ ඉබි යතුරු කඩා දමා ඇතුල් වු පිරිසක් එහි තුල තිබු මත්පැන් බෝතල් කිහිපයක් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මත්පැන් අලෙවිසැල තුල සොරාගන්නා ලද මත්පැන් බෝතල් ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය සහ හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් වෙන් වෙන් වශයෙන් පරික්ෂණ පවත්වයි.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග මත්පැන් අලෙවිසැල් වසා දමා තිබියදි සහ ඇදිරි නිතිය පනවා තිබියදි කොටගල නගරයේ මිට ප්‍රථමද මත්පැන් අලෙවිසැලක් කිසියම් පිරිසක් විසින් කඩා මත්පැන් බෝතල් සොරාගෙන ගොස් තිබු අතර හැටන් පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ නොර්වුඩ් පුලියාවත්ත නගරයේ සහ හැටන් කාසල්රි ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් දෙකක්ද කඩා මත්පැන් බෝතල් රැගෙන ගොස් තිබුණි.

එම සොරකම් සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට අදාල පොලිස් ස්ථාන මෙතෙක් සමත් වි නැත.

– හැටන් රංජිත් රාජපක්ෂ

211 views

16 Comments to “පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…”

  1. GU-NP SAJEE PUTHA says:

    APE GU-VP-PAD ANDUWAKADI ARAK-SHAWA NO:1

    MAGE SRI ADO MUKAYEN TAMAI KIYANNE…………..

    ARASHAWA MAMA BARA DENNE :

    1. APE GU-URU NANA LATAI (hodata protection eka dei)

    2. APE GU-PUK-RANJA TAI (Hodata puk para dei )

    3. GU-NP-SAKKILI-SRIRA (araksawa daily papar eken, Meka himita higanne wage TIRUPATI pani)

  2. කසිප්පු සීමා says:

    කොයි බුරුවද මල්ලි ජනාධිපති ට උපදෙස් දුන්නේ අරක්කු බිව්වාම කොරෝනා හැදෙනවා කියලා. ෂුවර් එකටම බාර් පර්මීට් තියන ආණ්ඩුවේ එකෙක් වෙන්න ඕන. මොකෝ අපේ පැත්තේ පෙරමුණේ එකෙක් ගේ ගෝලයෝ ගිනි ගානට බඩු ගෙදරටම ඩිලිවරි කරනවා. ටුවෙන්ටි ෆෝ සෙවන් සර්විස්..1990 වත් එච්චර ඉක්මනට ගෙදරට එන්නේ නැහැ.😎😎

    • GU-VP-කසිප්පු සීමා -GE-GANIGE-HORA MINIHA says:

      Adoooooooooo…..GU-VP-කසිප්පු සීමා Moka-da-Dooooooooooooo
      Mamai kiwwe…… gihin ube ganigen ahaganu……………….

      • කසිප්පු සීමා says:

        අද තාම අමුවෙන් වගේ නේ.. අමතක උනා කියන්න, බෝතලෙත් එක්ක ෆ්‍රී ඔෆ් චාර්ජ් ඩෙවිල් ගූ පිරිසියකුත් එවනවා..විශේෂයෙන් උම්බලා වගේ බය්යන්ට.. නොම්බරේ ඕනද ?

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    එම පළාත් සීතල ප්‍රදේශ… වැඩි දෙනෙක් හවසට පොඩි ෂොට් එකක් ගන්නවා..
    ඉවසලා ඉවසලා බැරිම තැන හිරේ ගියත් කමක් නෑ කියලා කඩන්න ඇති..

  4. Saradiel says:

    කරුණාකර මේ කාලකන්නි රැල ජීවිතාන්තය දක්වා සිරකර තබන්න අනික් මත්පැන්බෝන වසලයන්ට පාඩමක් ඉගනගන්න

    • ආකබාර් වහලා says:

      තෝ බොන්නේ නැත්නම් කටයි #කයි වහගෙන හිටු. බේබද්දෝ ටික එක බලාගන්නම්.

    • උක්කුං මල්ලී says:

      සුරා වේ රසයත්
      එහි ඇති මනා ගුනයත්
      බොන අය මිසක්
      නොබොන අනුවන දනෝ නොදනිත්

  5. david milibanda says:

    Must be the police…………These liquor shops must be closed permanently.

  6. උක්කුං මල්ලී says:

    මිනිස්සුන්ට අවරුදු ගානක් තිස්සේ බොන්ඩ දීලා බදු එකතු කර ගෙන එකපාරටම බාර් වහන්ඩ කීවාම මෙහම වෙනවා.

  7. උක්කුං මල්ලී ge Puke Gahamu says:

    Ane yakoooooooo GU-VPඋක්කුං මල්ලී balla , Ayeth wirawanna Awada?

    Dupppp Balla Gihin GU-URU-NANA lage kiyak haro illage BOBA HADAPIYA

    • උක්කුං මල්ලී says:

      I vote for Gota. I will vote for Gota. But I am not a slave to Rajpaksha family.

  8. Ronie says:

    Close to police???? Police aya bonne nedda???

  9. Gorilla says:

    Anduwata demala muslim chanda hamba wenne na, sinhala minisunge chandath nathi wenna puluwan sahena ganak, visheshayen gampaha and colombo districts are vital. 2/3 kesewethath 113 ganna ekath amaru wei. Minisunta me dena wadeta.

  10. Xman says:

    Yes for sure Police has connection for this, during 89 JVP insurgency time, Police did lot of theft and put those in to JVP unsolved crime account.

Main News