පොලිසිය කදුළු ගෑස්, අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි..

February 13, 2019 at 12:42 pm | lanka C news
පොලිසිය කදුළු ගෑස්, අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි..

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝදතාවයට පොලිසිය විසින් අධිපීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේ දී ය.

මේ හේතුවෙන් පිටකොටුව ආසන්නව දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ලෝටස් වරටරවුමෙන් ගාළු මුවදොර පිවිසුම් මාර්ගය මේ වන විට වසා දමා තිබේ.

55 views
Main News