පොලිසිය තුලදීම පුද්ගලයෙකුට පිහියෙන් ඇණ මරයි..

August 7, 2022 at 4:40 pm | lanka C news
පොලිසිය තුලදීම පුද්ගලයෙකුට පිහියෙන් ඇණ මරයි..

නවගමුව පොලිසිය තුළදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

එම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී මෙම පිහි ප්‍රහාරය එල්ල වී ඇත.

පිහි ප්‍රහාරය ලද පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

කාන්තාවකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මෙම මියගිය පුද්ගලයා අද පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කරමින් සිටියදී එම කාන්තාව සමඟ පැමිණි ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා බව කියන පුද්ගලයකු විසින් මෙම ඝාතනය සිදුකර තිබේ.

6,668 views

One Comment to “පොලිසිය තුලදීම පුද්ගලයෙකුට පිහියෙන් ඇණ මරයි..”

  1. GIJOE Major Matt Mason says:

    These things are just normal things man.
    We just only need an international investigation.
    Code Marshal the officer who is responsible and clean the mess up.
    Sri Lanka is a part of United States government and known as United States of Sri Lanka.

Main News