පොලිසිය පාන්දරම වැල්ලවත්තේ වෙඩි තබයි.. දෙදෙනෙකු අත්අඩංගුවට..

August 1, 2018 at 8:40 am | lanka C news
පොලිසිය පාන්දරම වැල්ලවත්තේ වෙඩි තබයි..  දෙදෙනෙකු අත්අඩංගුවට..

මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිකට පොලිසිය විසින් වෙඩා තැබීමක් සිදු කර ඇත.

වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සිදු කරන ලද මෙම වෙඩි තැබීමෙන් ප‍්‍රධාන සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු සහ තවත් එක් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

24 views
Main News