පොලිසිය බාර අමාත්‍යංශයේ ලේකම් ලෙස විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක් පත් කරයි….

December 11, 2020 at 8:40 am | lanka C news
පොලිසිය බාර අමාත්‍යංශයේ ලේකම් ලෙස විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක් පත් කරයි….

අළුතින් ස්ථාපිත කර ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීම ඊයේ දිනයේ සිදු කර ඇත.

අල්විස් මහතා ඒ වන විටත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කළ අතර 2005-2010 කාලවකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.

26,420 views

11 Comments to “පොලිසිය බාර අමාත්‍යංශයේ ලේකම් ලෙස විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක් පත් කරයි….”

  1. sumudu says:

    Good move. Best for the people is to remove the politicians much as from the government ministerial institutions and appoint good government servants.

  2. Leyon Ma says:

    Very wise step taken by the HE. Let us see atleast these majority of indiciplened police rougues be tamed and shaped by these well diciplened and rounded off millitary Gentlemen .

  3. ක්‍රිමිනල් says:

    **ජනරාල් කමල් ගුණරත්න – ලේකම්, ආරක්ෂක අමාත්‍යංශය .
    **දයා රත්නායක – සභාපති, වරාය අධිකාරිය.
    **මේජර් ජනරාල් සුමේධ පෙරේරා – ලේකම්, කෘෂිකාර්ම අමාත්‍යංශය .
    **මේජර් ජනරාල් ශාන්ත දිසානායක – පාරිභෝගික සේවා අධිකාරිය .
    **මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි – සභාපති, සිවිල් ගුවන්සේවා අධිකාරිය .
    **මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ – ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශය.
    **මේජර් ජනරාල් විජිත රවිප්‍රිය – අධ්‍යක්ෂක ජනරාල් ශ්‍රී ලංකා රේගුව .

    දැන් මේ උදවිය තමන්ගේ අමාත්‍යාංශ වල ජනතා උන්නතියට මොනවද කරලා තියෙන්නේ කියලා ,පුන්නකො බෛයො කියහල්ලා බලන්න . පම්පොරී ,කෛයිවාරූ ඇරලා.

    • Bro. of Hukaris says:

      Ohoma hitapan udabalagena, cnews eke wisthara danakan !

    • Janu says:

      මොකුත් නොකලත් කමක් නෑ. හොරකම් කරන්නේ නැති එකම රටට ලොකු සේවයක්.

      • ක්‍රිමිනල් says:

        මොකුත් නොකර බකං නිලාගෙන ඉන්නනං පොල්පිතිකෑලි ටිකක් කපලා ඔය පුටුවල වාඩිකරානං අහවරයි නේ ,අපේ බදු මුදලුත් ඉතුරියි.😜

    • Dubba says:

      දින සීයෙන් සිදු උනු බැංකු මංකොල්ල වගේ එව්වා දැනට කෙරිලා නැහැ.
      තව ඉදිරියට කාලයත් එක්ක බලමු.

  4. Ratata anichchaeatha sankara.

  5. Hudson says:

    What can u expect from Pada show guy weerasekara who is licking asses of Rajapasa family.

  6. kavirathna says:

    all gajaba.

  7. අයිමත් ඉතිං යකාම තමයි ..! says:

    ඉවසං ඉදිමු ටිකක්…

    කරන්න බැරිබව තේරෙවනං කියනදේත් තේරෙන්නේම නැත්නම්..
    අයිමත් ඉතිං යකාම තමයි ..!
    බේරගනිලලකො…!

Main News