පොලිසිය මට ගුටි ඇන එලියට ඇදලා දැම්මා..- මඩකලපුව මංගලාරාමාධිපති හිමි

May 28, 2017 at 12:00 pm | lanka C news
පොලිසිය මට ගුටි ඇන එලියට ඇදලා දැම්මා..- මඩකලපුව මංගලාරාමාධිපති හිමි

බීමතින් සිටි පොලිස් නිලධාරීන් විසින් තමනට විහාරස්තානයෙදී පහර දුන් බවත් පසුව පොළීසියෙන්ද එළියට ඇද දැමූ බවත් අම්පිටියේ සුමනරතන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ පවසති.

103 views

27 Comments to “පොලිසිය මට ගුටි ඇන එලියට ඇදලා දැම්මා..- මඩකලපුව මංගලාරාමාධිපති හිමි”

  1. Nirmalaya says:

    1. සිංහල බෞද්ධ මව්වරුනි. පියවරුනි. ඉතාමත්ම වැදගත් කාරණාවක් ගැන මම ඔබගේ අවධානය යොමුකරමි. ඔබගේ දුව,පුතා ඉංජිනේරුවරයෙක්, වෛද්ය වරයෙක් කිරීම ඔබගේ පරම අභිලාෂය බව දනිමු. නමුත් සිංහල බෞද්ධ අප නොදකිනා පැත්තක් ගැන මම ඔබව අවදි කරන්න කැමතියි. අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන අඩුපාඩුවක් නිසා යයි ඔබට නොදැනෙන්නට පුළුවන. ඇස් ඇර බැලීමට කාලය පැමිණ ඇත.
    මාගේ ඉල්ලීම…… ඔබගේ දුව පුතා නීති උපාධියට හෝ නීති විද්යාලයට යොමුකර දක්ෂ නීතිඥයින් බවට පත්කරන්න. එ් උසාවි වල කෑගසා සල්ලි හම්බකරන්නම් නොවේ. නීතිඥයෙක් බවට පත්වී හැකි ඉක්මනීන් අධිකරණ විනිසුරුවරයෙන් බවට පත්කරන්න. අද, අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන කුමන නම් අඩුපාඩුවක් නිසාදැයි මේවන විට ඔබට වැටහිය යුතුය. එසේ වැටහෙන්නේ නැත්නම් ඒ අපගේ, සිංහල බෞද්ධ ජනතාවගේ අභාග්යයයි.
    මට සිටින්නේ එකම දරුවෙක් පමණි. ඔහු විදේශයකට යවා ඉහලින් පිලිගත් විශ්ව විද්යාලයකින් වෛද්ය උපාධියක් ලබාදීමට අවශ්ය මූල්ය ශක්තිය මට තිබේ. නමුත් මම මාගේ දරුවා යොමුකරන්නේ මෙම රටේ නීති පීඨයකට හෝ නීති විද්යාලයටයි.

    • ගිරවා says:

      @ Nirmalaya
      ඔබේ අදහස් අගය කරමි ..අද අපේ රට ජාතිය ආගම අනතුරේ
      ගෞරවනීය සංඝරත්නයට නින්දා අපහාස හිරිහැර කරමින් , ජාතික විරුවන් ගේ චරිත එක එක දේශපාලුවන්ගේ වුවාමනා එපාකම් වලට ඝාතනය කරමින් වත්මන් රෙජීමය .ඊළම්වාදීන්ට අන්තචාදී හම්බයින් ට කදුරට වතු දෙමල ජාතිවාදීන්ට රටේ වගකිවයුතු ඇමතිකම් දී බලය පවරමින් පරගැති දේශ ද්‍රෝහින්ට උදව් කරමින් අපේ රට ආක්‍රමණය කිරීමට සහය දෙන අන්දම දැක දැකත් අද සිංහලයින් බේද බින්නව දෙපිරිසකට වී මේ කරන්නේ කුමක්ද ?දෙමළ අන්තවාදී, ජාතිවාදී, බෙදුම්වාදී ත්‍රස්තයන් අපට කරන්නට යෙදුන හදිය අද අප විසින් අපටම කරගෙන යමින් සිටි .දැන්වත් සිංහලයෙනි පක්ෂ බේද ,ආගම් බේද ඉවතලා සමගිවී රට ජාතිය රැක ගැනීමට සමගි වී එක වෙයව්

  2. Ayesha says:

    it should be high time to stop all these harassments in the Eastern provinces , there had been many Buddhist sites and temples and once a glorified buddhist kingdom . how come these people behave as if they have come from out a space … STOP HARNESSING BUDDHISTS MONKS IN THE EAST ….

Main News