පොලිසිය රංජන්ගේ නිවසට පැන සෝදිසි කරයි… CD කිහිපයක් සොයාගනී…

January 4, 2020 at 4:40 pm | lanka C news
පොලිසිය රංජන්ගේ නිවසට පැන සෝදිසි කරයි… CD කිහිපයක් සොයාගනී…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාධ්‍ය පාර්ලිමේන්තු නිල නිවාසය මේ වන විට පොලිසිය විසින් සෝදිසි කරමින් සිටී.

පොලිසිය විසින් ලද සෝදිසි වරෙන්තුවක් ද සහිතව මෙම සෝදිසිය සිදුකරමින් ඇතැයි වාර්තා වේ.

නිවසේ තිබූ සී.ඩී. තැටි කිහිපයක් සොයාගත් බව වාර්තා වෙයි.

174 views

19 Comments to “පොලිසිය රංජන්ගේ නිවසට පැන සෝදිසි කරයි… CD කිහිපයක් සොයාගනී…”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    රජයෙන් නිකුත් කරපු පිස්තෝලේ. ලයිසන් එක කල් ඉකුත් වෙලා. සදුදාට එළියේ. ගොන් රන්ජව ප්‍රොමෝට් කරනවද, එහෙම නැත්නම් රජය අපහසුතාවයට පත්කරන්න හදනවද.
    ජනාධිපතිතුමනි, මේ හරක්ට මෝඩ චුන් ගන්න දෙන්න එපා. ඔබගේ නමයි විනාශ කරන්නෙ. කරනවා නං හරියට, නැත්නම් නිකන් ඉන්න

  2. Ranhami says:

    පිස්තෝලය ආංඩුවේ එකක. ලයිසම් අළුත් නොකරපු එක කාගේ වරදක් වුණත් හොර වැඩක් නෙවෙයි.
    අසභ්‍ය සී.ඩී.කියන්නේ මොනවාද? ඉන්ටෙර්නෙට් තියන හැම කෙනෙක්ම උඩින් යටින් මැදින් කෙට්ටුවට මහතට ටීන්, මැචුවර් එබනි බ්ලොන්ඩි,තික් හිප්, බිග් ඈස් හැම එකක්ම බලනවා. එතකොට කොම්පියුටර් තියන හැම කෙනෙක්ම වැරදි කාරයෝ.
    තමන්ගෙ ගෙදර අසභ්‍ය ඒව තියා ගත්තට කාටවත් ඇති රුදාව මොකක්ද?