පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

May 13, 2021 at 8:40 am | lanka C news
පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර පොලීසිය සමග සිදු වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගොස් තිබේ.

අද අළුයම් කාලයේ මීරිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සැකකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

48,139 views

20 Comments to “පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..”

  1. Dharshana Abeykoon says:

    කොරෝනා එක්කම පාතාලයත් සුද්දවෙයි වගේ

  2. susa says:

    kramaya hrida waradida kiyala hoyanna yanne naa mona unat wenna onama deyak siduwela tiyanawa.

  3. SKF says:

    මුන්ගෙන් වැඩගත්ත පොහොට්ටුවෙ දේශපාලුවො බේරෙන්නත් ඕනනෙ.

  4. TNA says:

    THERE IS A PRIFIT ORIENTED WAY TO DESTROY THE UNDERWORLDS LET THEM MOVE WITH COVID POSITIVE PATIENTS .THEN THE GOVERNMENT SAVE MONEY WITHOUT USING BULLETS

  5. Amal says:

    ලංකාවේ කුඩුවල අඩුවක් දකින්න නැහැ. කුඩු ඒකාධිකාරිය පවත්වාගෙන යන්නේ මීගමුවේ කුඩු ලන්සා සහ ෆේලා. දේශපාලකයන්ගේ රහස් එලියට එයි කියලා මුන්ව මරා දානවා

  6. ගොනාට අo says:

    අපේක්ෂිත ඇප ඉල්ලනවා වගේ ආයුද පෙන්නන්න එක්ක යන එක වළක්වන්න අධිකරණ තීන්දුවක් ගන්න බැරිද?

Main News