පොලිසිය සමග වෙඩි හුවමාරුවක්… පාතාල නායකයෙකු මරුට..

July 4, 2022 at 7:59 am | lanka C news
පොලිසිය සමග වෙඩි හුවමාරුවක්… පාතාල නායකයෙකු මරුට..

පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ මෙම වෙඩි හුවමාරුව යක්කල බෙම්මුල්ල ප්‍රදේශයේ දී සිදුව ඇති බවයි.

සැකකරු සන්තකව තිබූ ගිනි අවියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

42 හැවිරිදි මෙම පුද්ගලයා මෑතක දී පිටකොටුව බැස්ටියන් මාවතේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව පොලිසිය සඳහන් කරයි.

33,719 views

6 Comments to “පොලිසිය සමග වෙඩි හුවමාරුවක්… පාතාල නායකයෙකු මරුට..”

  1. Sandun Dhammika says:

    යුද හමුදා මැර සෙබළුන්, මෙරින් සෙබළුන් !
    මැරී යන සෙබළුන් !

    • Moka says:

      මේ පාර ලක්ෂ 6 යන්න ලෑස්ති වෙයල්ලා. ඉල්ලගෙන කන්න සෑහෙන්න ඉන්නවා

  2. ජනජය says:

    හොඳ වැඩේ ….ඒයි යාළු මේ …ඔය ප්‍රධාන සැකකරු පාතාලෙ යාළුල ආයුධ පෙන්නන්න එක්ක යන්න !

    • Sirisena says:

      උඹ ලා වගේ එවුන් හමුදාව හිටියේ නැත්නම් මෙලහකට ප්‍රභාකරන් ට යටත් වෙලා දන හිස් පන නැතුව ගැහී ගැහී ඉන්නවා මේ වෙලාව වෙන කොට. Meeharaka.

  3. kk says:

    ඇත්තටම පාතාලයෙක් නම් මෙහෙම වෙච්ච එක හොඳයි.

  4. ජම්පරයා says:

    ජේවීපී කාරයන්ටත් මේ විදියට සැලකුවේ නැතිනම් ලන්කාවෙ සාමය පවත්වාගෙන යන්න අමාරුයි. මුන් සියයට දෙකක් වත් නැති උනාට නූගතුන් නිසා කිසිම පාලනයක් නොමැති ලෙස වැඩ කරන්නේ.

Main News