පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක්.. මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරු ‘අබ්බා’ මරුට….

February 11, 2022 at 8:40 am | lanka C news
පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක්.. මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරු ‘අබ්බා’ මරුට….

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දුලාන් සමීර සම්පත් නොහොත් අබ්බා නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ අද පෙරවරුවේ මෙම වෙඩි හුවමාරුව ඇතිව තිබේ.

වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් ද රෝහල්ගත කර ඇත.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලද ජාවාරම්කරු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

19,639 views

7 Comments to “පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක්.. මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරු ‘අබ්බා’ මරුට….”

  1. sajith පුතා says:

    මත්ද්‍රව්‍ය (කුඩුල අයිස්……..) නැති කලොත් මේ ආන්ඩුව කරන ලද පව්වලින් 3/4ක් ගෙවන්න පුළුවන්

    • Dulmina says:

      මත්ද්‍රව්‍ය නැතිම කරන්ඩ නං ආණ්ඩුවේම ඇමතිලා, මන්ත්‍රීලා බර ගානක් පර ලෝකෙ අරින්ඩම වෙනවා

  2. SL says:

    කුඩු , අයිස්, මත් ද්‍රව්‍ය විකුනනවා නම් . අම්මගේ මිනිහ උනත් කමක් නැහැ මේ ලෝකෙන් චුත කරලා දාන්න ඕනේ.
    මුන් මේ රටේ එක දරුවෙක් ඉතිරි කරන්නේ නැතිවෙයි, පාසල් වල දරුවන් හෙමිහිට මතට ඇබ්බැහි වෙමින් පවතිනවා.කොළඹ නගරයේ විතරක් නෙවෙයි ඈත පිටිසර ගම් වල පාසල් වල පවා මතට ඇබ්බැහි ,වුනු මත් කුඩු වලට ඇබ්බැහි කරවන , විකුණන සිසුන් ,සිසුවියන් පොකුරු විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා.

    මේ ලොකු ව්‍යසනයක පෙර නිමිති , පාසැල් වල දරුවන් ගේ ලේ පරීක්ෂාවක් කරලා ඇබ්බැහි වුනු දරුවන් හැකි ඉක්මනින් පුනරුත්තපනයකට යොමු කල යුතුයි.

    මම නම් කියන්නේ කුඩු විකුණන බල්ලන් ව මරන්නම ඕනේ.

    • Kumdhar says:

      ඇත්ත!
      මුන් බන්ධනාගාර ගත කරලා වැඩක් නෑ. එවිට මුන් ඇතුළෙ ඉඳන් ජාවාරම හොඳට කරනවා.

  3. David Milli-banda says:

    ‘අබ්බා… NOW EMBALM.

  4. ජනජය says:

    ඔහොම යං…!

  5. කිරිහාමි says:

    දැන් අනුර කුමාර යා මැරෙන්න හදයි

Main News