පොලීසියට කොකා පෙන්වයි.. අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා නිදහසේ රටින් පැන යයි..

March 24, 2017 at 9:20 am | lanka C news
පොලීසියට කොකා පෙන්වයි.. අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා නිදහසේ රටින් පැන යයි..

බන්ධනාගාර බස් රථයකට මග හරස් කර වෙඩි තබා පාතාල නායක ‘සමයං’ ඇතුළු හත් දෙනෙකු මරා දැමූ බවට චෝදනා එල්ල වී ඇති ‘අංගොඩ ලොක්කා’ සහ ‘අතුරුගිරියේ ලඩියා’ ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ රටින් බලා ගොස් ඇති බව හෙලි වී ඇත.

මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපකාරයෙන් මුලින්ම ඉන්දියාවට පැනගොස් ඇති අතර ඉන් පසු කුමන රටකට පැන ගියේදැයි හෙලිව නැත.

තවත් පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ්ට මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා සහාය දෙන විදෙස් ජාවාරම්කරුවන්ගේ උපකාරයෙන් ඉන්දියාවේ තෙල් බාලාගේ බලය ක‍්‍රියාත්මක වන ‘තෙල් බාලා බෝඩර්’ නම් ප‍්‍රදේශයට මුලින්ම පැනගොස් ඇතැයිද හෙලිව තිබේ.

126 views

5 Comments to “පොලීසියට කොකා පෙන්වයි.. අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා නිදහසේ රටින් පැන යයි..”

  1. asaranaya says:

    කුජිතයගෙ නැමිල්ල අස්සෙන් පැනැලා ගිහින්. වස ලැජ්ජයි කූජිත

  2. silva says:

    ekane api kiwwe oka hari yanne naha kiyala.policiye neethiya namalane me dawas wala thiyenne

  3. Lolla says:

    We need THE GREAT GOTAH ! to stop 🛑 these

  4. harsha says:

    නීතිය විතරක් නෙමේ පොලිස්පතිගේ අහවල් එකත් නැමිලා… මේ රට මල පෙරේත දේශපාලුවන්ගේ සොහොන් බිමක් වෙලා ඉවරයි… මුන් එකේ මිනී කන හිවල්ලු…

Main News