පොලීසියට මන්නෙන් කොටයි.. නිලධාරියෙක් රෝහලේ..

January 23, 2017 at 12:40 pm | lanka C news
පොලීසියට මන්නෙන් කොටයි.. නිලධාරියෙක් රෝහලේ..

කොල්ලකරුවන් පිරිසක් විසින් එල්ල කරනු ලැබූ මන්නා පහරක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර තිබේ.

වැලිවිට ප්‍රදේශයේ වෙලද ආයතනයක් කොල්ල කා පලා යමින් සිටි කොල්ලකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ප‍්‍රහාරය ඒලල වී ඇත.

පොලිසිය විසින් කොල්ලකරුවනට වෙඩි තබා ඇති අතර වෙඩි වැදුන් එක් කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

34 views
Main News