පොලීසියට වෙඩි තබයි.. SI එතැනම මරුට.. දෙකකට තුවාලයි…

November 16, 2016 at 7:08 am | lanka C news
පොලීසියට වෙඩි තබයි.. SI එතැනම මරුට.. දෙකකට තුවාලයි…

අද අලූයම් කාලයේදී කුරුණෑගල මාස්පොතදී එල්ල කර ඇති වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු මරණයට පත් වී තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

ජංගම පොලිස් රථයක සිටි නිලධාරීන් පිරිසකට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ සැක කටයුතු මෝටර් රියක් පරීක්‍ෂා කිරීමේ යෙදී සිටියදී එහි පිටි පුද්ගලයෙකු විසිනි.

0 views

3 Comments to “පොලීසියට වෙඩි තබයි.. SI එතැනම මරුට.. දෙකකට තුවාලයි…”

  1. තව මරක්කලයින්ටම සරම උස්සපල්ල.. මැරිල වැටුනත් පොසිල් කාරයෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ ආයෙ…. පර බල්ලො

  2. DIGA JANTHU says:

    “SINHALA”jathiyata kelewan ounwa merenne oya vidihatai jathiyema sapaya policeyata

Main News