පොලීසියෙන් රට පුරා හොයන ඥාණසාර හිමි ආරක්‍ෂා කරන්නේ විජේදාස රාජපක්‍ෂයි..

June 3, 2017 at 3:24 am | lanka C news
පොලීසියෙන් රට පුරා හොයන ඥාණසාර හිමි ආරක්‍ෂා කරන්නේ විජේදාස රාජපක්‍ෂයි..

පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින්ම අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආරක්‍ෂා කරමින් සිටින්නේ අධිකරණ හා බුද්ධ සාශන ඇමති විජේදාස රාජපක්‍ෂ යයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කරයි.

කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගිය ආණ්ඩු කාලයේදී මෙන්ම මේ ආණ්ඩුවද අපකිර්තියට පත්කර ආණ්ඩුව පෙරලා දැමිම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවකි.

311 views
Main News