පොලීසිය අවම බලය යොදවයි.. ශරීරය අතුලෙන් කුඩුපට්ටම් වී සැකකරුවෙකු මියයයි..
October 5, 2017 at 7:00 pm | lanka C news
ශරීර අභ්යාන්තරයේ ඇති වූ තුවාල හේතුවෙන් සැකකරුවෙකු මීගමුව බන්ධනාගාරය තුලදී මිය ගොස් ඇත. මේ හේතුවෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 03 වන දින දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් සැකපිටයි. එදිනම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබින.
බන්ධනාගාරයේදී රෝගී වීමෙන් පසු මීගමුව රෝහලට ඇතුළු කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති අතර මරණ පරීක්ෂණයේදි හෙලිව ඇත්තේ ශරීර අභ්යාන්තරයේ ඇති වූ තුවාල ගණනාවක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
Arjun Aloyseus and Mahendean will tell the truth when they hear this case. Paw pls don’t questions them as diulapitiya man.
දැන් එතකොට ස්ථාන මාරු වීම් දුන්නම හරිද? මාර නීතියක්නේ
අනේ ඉතින් වෙනසක් තියන්නෙ එපෑය.
කූජිතයාගෙ නවපු නීතිය සැපද ,ගහලා මරණවා, ස්ථාන මාරු දෙනවා, ඌ හිතන්නෙ නවපු ක්රමය හරි කියලානෙ, අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු! නේද හිටන් ගොයියෝ
පොලිසියට බැරිද අර මහබැංකු මගඩියේ කෝටි-ප්රකෝටි හොරු අල්ලලා, දෙකක් ඇනලා කුඩුවට දමන්න, මේ දුප්පත් මිනිස්සු අල්ලගෙන මරාගන්නේ නැතුව…
දැන් කවුරුත් දන්නවනේ Hon R.K. Hon R.W. සහ අර්ජුන මහේන්ද්රන්, අර්ජුන ඇලෝසියස්, ටොමියා, බනානා යනාදීන්ගේ සම්බන්ධය.