පොලීසිය ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක..

July 22, 2017 at 3:24 am | lanka C news
පොලීසිය ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක..

සුදු වෑන් රියකින් සරසවි සිසුවෙකු පැහැරගෙන යාමට උත්සාහ කිරීම පොලීසියේ යස් පුද්ගලයින් විසින් රජය අපකීර්තියට පත් කිරීමට කල කුමන්ත‍්‍රණයක් බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

60 views
Main News