පොලීසිය ජනාධිපති යටතට.. කිසිදු ඇමතිවරයෙකුට නොදේ..
December 16, 2018 at 6:29 am | lanka C news
නව කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමතිවරයෙකු යටතට නීතිය හා සාමය අමාත්යංශය පත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
එම අමාත්යංශය ජනාධිපතිවරයා යටතේම තව දුරටත් තබා ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්රණය සම්බන්දයෙන් වනක පරීක්ෂණ සදහා බාධා නොවීමට ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙව ඇතැයිද පැවසෙයි.
පාර්ලිමේන්තු බලයක් නැති ජනපතිවරයෙකුට කල හැක්කක් නොමැති තරම් බව දිගින් දිගටම ඔප්පු වෙමින් පවතී.
අන්සතු පක්ෂ වලින් බලයට එන පොදු ජනපතිවරුන්ට මෙය කදිම පාඩමකි.
Dan policiya muge yata ne, ai muta bariwune Arjunan Mahendran wa lankawata genna ganna, bahubootha katha kiyanne nathuwa. Nugath modayek.
WELL DONE GOOD NEWS
Yes Now you can accelerate the conspiracy to MURDER you.
Well done Sir….. go ahead… people are being with you…. dont get divide…. lYour path is clear… We love your straight forwardness… Wish you all the best !!!!!!