පොලීසිය නෙත් එෆ්එම් වටලයි.. පාතාලයේ ‘ආමි රොෂාන්’ අල්ලා ගනී..

March 23, 2017 at 2:10 pm | lanka C news
පොලීසිය නෙත් එෆ්එම් වටලයි.. පාතාලයේ ‘ආමි රොෂාන්’ අල්ලා ගනී..

පොලීසිය විසින් පෙරේදා රාත‍්‍රියේ බම්බලපිටියේ පිහිටි නෙත් එෆ්එම් ගුවන් විදුලි මූලස්ථානය වටලා එහි වැඩසටහනකට සහභාගී වීමට පැමිණ සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘ආමි රොෂාන්’ අත්අඩංගුවට ගෙන ඇත. මොහු ‘අංගොඩ ලොක්‌කා’ගේ ගොලයෙක් යයිද පොලිසිය කියයි.

නෙත් ගුවන් විදුලියේ අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වෙමින් සිටියදී අසන්නෙකු විසින් පොලිසියට දෙන ලද ඇමතුමක් අනුව පොලීසිය විසින් නෙත් එෆ්.එම්. පිහිටි ගොඩනැගිල්ල වටලා මොහු අත්අඩංගුවට ගෙන ඇත.

14 views

5 Comments to “පොලීසිය නෙත් එෆ්එම් වටලයි.. පාතාලයේ ‘ආමි රොෂාන්’ අල්ලා ගනී..”

  1. Dilbert says:

    LOL!

  2. Mahesh says:

    Double salute to Police!!

  3. Mahesh says:

    Double salute to Police!!
    Mahesh

  4. Dickie Bird says:

    dan Raviya kulappu weyi !!!!!!!!!

  5. YAMA DUTHA says:

    KARUNKA HORA might be upset

Main News