පොලීසිය අවම බලයෙන් වෙඩි තබයි.. අයෙක් මැරෙයි…
November 11, 2017 at 12:40 pm | lanka C news
පොලීසිය විසින් සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.
අණ නොතකා ධාවනය කල ලොරි රථයකට මෙම වෙඩි තැබීම පොලිසිය විසින් සිදු කර ඇත්තේ කොග්ගල ප්රදේශයේ දීය.
පොලිස් වෙඩි තැබීම නිසා මිය ගොස් ඇත්තේ ලොරියේ ගමන් ගත් පුද්ගලයෙකි.
වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදු කෙරෙයි.