පොලීසිය වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙති.. පොලීසියෙන් කදුළු ගෑස්.. කතරගම ගිනියම්..

January 21, 2018 at 8:40 am | lanka C news
පොලීසිය වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙති.. පොලීසියෙන් කදුළු ගෑස්.. කතරගම ගිනියම්..

කතරගම පොලීසිිය විසින් කරන ලද විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

රාත‍්‍රි 11.00ට පමණ පොලින් අණ නොතකා පැදවූ යතුරුපැදිකරැවෙකුට පොලීසිය මෙසේ වෙඩි තබා ඇත්තේ කතගරම නගරයේදීය.

සිද්ධියෙන් පසු ප‍්‍රදේශවාසීන් විසින් පොලීසියට ගල් ගසා ඇති අතර ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

වෙඩි තැබීම සිදු කල පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන අත.

වෙඩි තැබීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ කතරගම නාගහවීදීයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

80 views

3 Comments to “පොලීසිය වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙති.. පොලීසියෙන් කදුළු ගෑස්.. කතරගම ගිනියම්..”

  1. Lolla says:

    පොලිස් කාරයන්ට මොන්ගල් ලමයි ලැබෙන්නේ ඔය නිසා තමයි
    මම දන්න පොලිස් කාරයෙක් ඉන්නවා මොන්ගල් ලමයෙක් එක්ක ඌ මැරි මැරී උපදිනවා……
    පොලිසියට සාප වේවා

  2. නැවැත්තුවොත් දාස්ගනන් ජරාව කනවා නොනැවැත්තුවොත් මැරෙන්න වෙඩිතියනවා- වඩාහොද ජරාව දීලා ජීවතය බේරා ගැනීමයි. පොලීසියට පුලුවන්ද මරපු අයට පන දෙන්න.ඒ ගැන දුක ඔහුට ආදරය කල අයටයි-පොලීසියට නොමෙයි. සමහරක් පාරේ ඉන්න රාලහාමිලා බීලා හැසිරෙන හැටි මගේ ඇස් දෙකට දැකලා තියෙනවා සුලු සිද්දියකට වෙඩිතබා ගාතනය කිරීම මිනීමැරුමකි.

  3. rathana himi says:

    මේ තමයි යහපාලනය විසින් ඇතිකරන වෙනස . පොලිස් රාජ්‍ය . හදිසි නිතිය රටේ නොමැති අවස්ථාවක නිරායුද සිවිල් වැසියෙකු සුලු සිද්දියකට වෙඩිතබා ගාතනය කිරීම මිනීමැරුමකි

Main News