පොලීසිය වෙඩි තබා හොරෙක් මරා දමයි..

June 26, 2017 at 8:40 am | lanka C news
පොලීසිය වෙඩි තබා හොරෙක් මරා දමයි..

වරකාපොල නගරයේදී පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි පහරක් වැදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලිසිය පවසන්නේ වෙළදසැලක් මංකොල්ල කෑමට ආ පුද්ගලයෙකු මෙසේ වෙඩි පහරින් මිය ගොස් ඇති බවයි.

12 views

One Comment to “පොලීසිය වෙඩි තබා හොරෙක් මරා දමයි..”

  1. Boo says:

    එතකොට මහා දවල් අපේ රටේ මහ බැංකුව සම්පුර්ණයෙන්ම හොරා කාපු පොන්න හොරාට වෙඩි තියන්න කෙනෙක් නැද්ද හැබෑට?

Main News